“අපි මර්ධනකාරී ආණ්ඩුවක් නොවේ!” – බන්දුල ගුණවර්ධන
නවතම

“අපි මර්ධනකාරී ආණ්ඩුවක් නොවේ!” – බන්දුල ගුණවර්ධන

පෙරටුගාමී පක්ෂය හා සමාජ ක්‍රියාකාරීන් යැයි හඳුනා ගන්නා පිරිස් කොළඹ නගරයේදි කළ උද්ඝෝෂණයේදි ප්‍රථමයෙන්ම පොලිසියට පහර දී ඇත්තේ උද්ගොෂකයින් යැයි කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මේ උද්ඝෝෂණයේදි පොලීසිය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන්…

නැගෙනහිර පුරාවිද්‍යා උරුමයට “ආගමික වෙනස්කම් නෑ”
නවතම විශේෂාංග

නැගෙනහිර පුරාවිද්‍යා උරුමයට “ආගමික වෙනස්කම් නෑ”

එක් ආගමකට අයත් පුජකයන් පමණක් ඇතුලත් කිරීම නිසා  සිවිල් සමාජයෙන් චෝදනා එල්ල වී ඇති ජනාධිපතිවරයාගේ නවතම කාර්ය සාධක බලකායේ රාජකාරිය වී ඇත්තේ  “ආගමික වෙනස්කම් නොසලකා”  සියලුම පුරාවිද්‍යාත්මක උරුමයන් සංරක්‍ෂණය කිරීමේ බව එම බලකායේ ප්‍රධානියා පවසයි.…

ඇදිරි නීතිය නීත්‍යානකූලව පනවන්න – මානව හිමිකම් කොමිසම රජයට කියයි.
නවතම

ඇදිරි නීතිය නීත්‍යානකූලව පනවන්න – මානව හිමිකම් කොමිසම රජයට කියයි.

ඇඳිරි නීතිය පැනවිය යුත්තේ නීත්‍යානුකූලව බවත්  නිරෝධායන පනත යටතේ මුලු රටටම ඇඳිරි නීතිය පැනවිය ‌නොහැකි බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කර සිටියි.‍ කොවිඩ් -19 වසංගතය සැලකිල්ලට ගනිමින් 2020 මාර්තු සිට පනවා ඇති ඇඳිරි…

ගිය අවුරුද්දේ කිතුනු විරෝධී ප්‍රහාර සියයකට ආසන්නයි!
නවතම

ගිය අවුරුද්දේ කිතුනු විරෝධී ප්‍රහාර සියයකට ආසන්නයි!

ඇමරිකානු පොලිස් වධහිංසාවෙන් කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් මරුමුවට පත්වීම ලොව පුරා විරෝධතා අවුළුවා තිබෙන අවස්ථාවක එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අලුත්ම වාර්තාවේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රජාව ඉලක්ක කොට පසුගිය…

හිස ඔසවන භීෂණයේ ලීසිං භූමිකාව
නවතම

හිස ඔසවන භීෂණයේ ලීසිං භූමිකාව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වු දා සිට රටේ සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගනු ලැබුවේය. විටෙක ඔහු ගන්නා තීරණ සමාජයේ පැසසුමටද ලක් විය. කොවිඩ් 19 ගෝලීය වසංගතය මෙරට ව්‍යාප්ත වීම…

මේක ආණ්ඩුවේ ප්‍රදර්ශනාත්මක ප්‍රහාරයක්! – ජෝසප් ස්ටාර්ලීන්
නවතම

මේක ආණ්ඩුවේ ප්‍රදර්ශනාත්මක ප්‍රහාරයක්! – ජෝසප් ස්ටාර්ලීන්

පෙරටුගාමී උද්ඝෝෂණයට කළ පහර දීම ආණ්ඩුව පොලිසිය යොදවා කළ ප්‍රදර්ශනාත්මක ප්‍රහාරයක් බවත් ඉන් හඟවා සිටින්නේ ඉදිරියේදි ඔවුන් උද්ඝෝෂකයින්ට සලකන ආකාරය බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා කියයි. ඔවුන් කියන ආකාරයට කොවිඩ් වලින්…

කාන්තාවන්ට “අතක්වත් තියන්න” පිරිමි පොලීසියට අයිතියක් නෑ!
නවතම

කාන්තාවන්ට “අතක්වත් තියන්න” පිරිමි පොලීසියට අයිතියක් නෑ!

කාන්තා පොලිස් නිලධාරිනියක් නොමැති ස්ථානයකදී  කාන්තාවකට "අතක්වත්  තියන්න"  පිරිමි පොලිස් නිලධාරීන්ට නොහැකි බවයි ජනප්‍රිය රංගන ශිල්පී සමනලී ෆොන්සේකා පවසන්නේ. "එවැනි අවස්ථාවක් තියෙද්දී අපි දැක්කා ටී.වී එකේ රූප රාමු වල කොහොමද කාන්තාවන්ට මේ පොලිස් නිලධාරීන් පහර…

ලෝකයේ දිගම වදහිංසා නඩුව
නවතම විශේෂාංග

ලෝකයේ දිගම වදහිංසා නඩුව

දශක දෙකක් තිස්සේ නොවිසිදුනු බරපතල අපරාධයක් සම්බන්ධව ඒකාබද්ධ නිවේනදයක් හොංකොං හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය ඒක්ව නිකුත් කර තිබේ. ඒ 2000 වසරේ ජුනි 16 වන දින පයාගල…

නාමල් පෙරටුගාමීන්ට සිදුකළ පහර දීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ඉල්ලන්නේ ඇයි?
නවතම

නාමල් පෙරටුගාමීන්ට සිදුකළ පහර දීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ඉල්ලන්නේ ඇයි?

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සිදු කළ සාමකාමී විරෝධතාවයට පහර දෙමින් පුද්ගලයින් 53 කු පොලිසිය අත්අඩංගුවට ගත් අයුරු මේ වන විට මුලු රටම දන්නා කරුණකි. මීටරයේ දුරස්ථභාවය පවත්වා ගනිමින්, සෞඛ්‍ය නීති රිතීන්ට අනුකූලව…

සතොස සභාපතිගේ දුෂණ වංචා ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!
නවතම

සතොස සභාපතිගේ දුෂණ වංචා ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

ලංකා සතොස සභාපතිවරයාගේ දුෂණ වංචාවක් ඇති බවත් ඒ් නිසා ඔහුගේ ආදායම් හා වත්කම් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා මහජන අයීතීන් සුරැකීමේ පදනම විසින් අද (10) දින අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිසන් සභාව වෙත…