ඇදිරි නීතිය නීත්‍යානකූලව පනවන්න – මානව හිමිකම් කොමිසම රජයට කියයි.
ඇඳිරි නීතිය පැනවිය යුත්තේ නීත්‍යානුකූලව බවත් නිරෝධායන පනත යටතේ මුලු රටටම ඇඳිරි නීතිය පැනවිය නොහැකි බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කර සිටියි. කොවිඩ් -19 වසංගතය සැලකිල්ලට ගනිමින් 2020 මාර්තු සිට පනවා ඇති ඇඳිරි…