එංගලන්තයේ වැඩ වර්ජන (අවම සේවා) පණත
අවකාශය නවතම

එංගලන්තයේ වැඩ වර්ජන (අවම සේවා) පණත

ශ්‍රමය විකිණීම කියන්නේ පාර්ශ්ව දෙකක් අතර සිදු වන ගණුදෙනුවක්. සාමාන්‍යයෙන් ශ්‍රමය මිල දී ගන්නේ ව්‍යවසායකයෙකු විසින්. සෛද්ධාන්තිකව ව්‍යවසායකයෙකු හා ප්‍රාග්ධනහිමියෙකු කියන්නේ දෙන්නෙක් වුනත්, ප්‍රායෝගිකව ගොඩක් වෙලාවට ව්‍යවසායකයා වෙන්නෙත් ප්‍රාග්ධනහිමියා. අඩු වශයෙන් ධනවාදයේ මූලික අදියර වලදී…

පියැසි මත විදුලිය වේගයෙන් ඉහළට – චේතනා ගෝමිස්
නවතම පුවත්

පියැසි මත විදුලිය වේගයෙන් ඉහළට – චේතනා ගෝමිස්

2024 මුල් භාගය වන විට ශ්‍රී ලංකාවේ වහලය මත සූර්ය බලශක්ති උත්පාදනය ධාරිතාව මෙගාවොට් 750 ඉක්මවූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. පියැසි මත සවිකරන සූර්ය පැනැල මඟින් ද සූර්ය බලය ලබා ගැනීමේ ක්‍රමවේදයට පාරිභෝගික…

අපරාධ විමර්ශනයේදී නවීන තාක්ෂණය යොදා ගැනීම ගැන පොලීසියට වැඩමුළුවක්
නවතම පුවත්

අපරාධ විමර්ශනයේදී නවීන තාක්ෂණය යොදා ගැනීම ගැන පොලීසියට වැඩමුළුවක්

පොලිස් නිලධාරීන්ගේ දැනුම වෘත්තීය භාවය සහ ආකල්ප වර්ධනය කිරීම වෙනුවෙන් පවත්වන දෙදින වැඩමුළුව සමාරම්භය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.…

කොක්කුතුඩුවායි සමූහ මිනිවළ: කැනීම් තුළින් ගොඩගත් මිනිස් සිරුරු සංඛ්‍යාව 47 දක්වා ඉහළට
නවතම පුවත්

කොක්කුතුඩුවායි සමූහ මිනිවළ: කැනීම් තුළින් ගොඩගත් මිනිස් සිරුරු සංඛ්‍යාව 47 දක්වා ඉහළට

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ තුළින් තවත් මිනිස් සිරුරු 2 කට අදාළ අස්ථි කොටස් අද (ජූලි 13 වැනිදා) ගොඩගත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසීය. කොක්කුතුඩුවායි සමූහ මිනිවළේ, මුලතිව් සිට කෝකිලායි…

ජනාධිපතිවරණ උභතෝකෝටිකයේ ජාතික ප්‍රතිවිපාක – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

ජනාධිපතිවරණ උභතෝකෝටිකයේ ජාතික ප්‍රතිවිපාක – ජෙහාන් පෙරේරා

ජනාධිපතිවරණය සඳහා නියමිත කාලසීමාව ඉතා ඉක්මණින් ළඟාවෙමින් පවතින අතර මෙතැන් සිට සතියක කාලයකින්, ජූලි 17 වැනි දින මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලය ලැබේ. මැතිවරණ ප්‍රචාරක රැස්වීම් එන්න එන්නම ඝෝෂාකාරී වෙමින් පවතී. ප්‍රධාන විරුද්ධ…

‘අස්වැසුම’ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 වන දා
අවකාශය නවතම

‘අස්වැසුම’ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 වන දා

අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජූලි 15 වන දා සිට 30 වන දා දක්වා ක්‍රියාත්මක කිරීමට කටයතු නියමිත බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබේ. පළමු අදියර සඳහා සුදුසුකම්…

යුක්තියේ මෙහෙයුම මැද මහ දවල් ජනාකීර්ණ නගරවල වෙඩි තැබීම් සිදුවන්නේ කෙසේද?
නවතම පුවත්

යුක්තියේ මෙහෙයුම මැද මහ දවල් ජනාකීර්ණ නගරවල වෙඩි තැබීම් සිදුවන්නේ කෙසේද?

යුද හමුදාවේ ද සහය ඇතිව ජුලි මස 4 වෙනිදා 'යුක්තියේ මෙහෙයුම - දෙවන අදියර' ආරම්භ කළ බවට පොලිසිය විසින් නිවේදනය කරන ලදී. යුක්තියේ මෙහෙයුමේ දෙවන අදියර ආරම්භ කොට දින 04ක් ගතවද්දී මහජනයා විශාල වශයෙන් ගැවෙසෙන…

විදුලි බිල අඩු කරගන්න හැටි – චේතනා ගෝමිස්
ආර්ථික නවතම පුවත්

විදුලි බිල අඩු කරගන්න හැටි – චේතනා ගෝමිස්

කොරෝනා වසංගතය හා ආර්ථික අවපාතය හමුවේ පසුගිය වර්ෂයේ විදුලි විසන්ධි කිරීම තුළින් ශ්‍රී ලාංකික පුරවැසියන් මින් පෙර අත්නොවිඳි අත්දැකීමකට මුහුණ දුන් අතර එම සිදුවීම් තුළින් විදුලිය කොතරම් වටිනා සම්පතක් ද යන්න ලාංකික ජනයාට එත්තු විය.…

ට්‍රම්ප් ට වෙඩි තබයි
නවතම පුවත් විදෙස්

ට්‍රම්ප් ට වෙඩි තබයි

එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට අදාළව පෙන්සිල්වේනියාවේ පැවැති ප්‍රචාරක රැළියකදී ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් වාර්තා ප්‍රකාශ කරන්නේ ට්‍රම්ප්ගේ අංගාරක්ෂකයන් ඔහුව වේදිකාවෙන් බිමට බස්සවා ආරක්ෂිතව රැගෙන ගොස්…

ඉන්දියන් සාගරයේ කොබෝල්ට් නිධි ගවේෂණය කිරීම සඳහා ඉන්දියාවේ යෝජනාවට ශ්‍රී ලංකාව විරුද්ධ වෙයි.
නවතම විශේෂාංග

ඉන්දියන් සාගරයේ කොබෝල්ට් නිධි ගවේෂණය කිරීම සඳහා ඉන්දියාවේ යෝජනාවට ශ්‍රී ලංකාව විරුද්ධ වෙයි.

ඉන්දියන් සාගරයේ පිහිටි කොබෝල්ට් නිධිය ගවේෂණය කිරීමට ඉන්දියාව විසින් සිදු කළ යෝජනාවට ශ්‍රී ලංකාව විසින් විරෝධය පළ කොට තිබේ. මෙලෙස අප රට විසින් විරෝධය පළ කොට තිබුණේ ශ්‍රී ලංකාවේ අධිකරණ බල ප්‍රදේශයට අයත් විය හැකි…

සමස්ත මහා වැඩවර්ජන ගල උඩ සටනකට එළඹෙමු! – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම විශේෂාංග

සමස්ත මහා වැඩවර්ජන ගල උඩ සටනකට එළඹෙමු! – අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ රාජ්‍ය සේවා වෘත්තීය සමිති යනු අමු මාෆියාවකි. ඒවායේ නායකයන් පාතාල අපරාධකරුවන් වැනි පිරිසකි. පාතාල අපරාධකරුවන්ට අන් කිසිවක් වැදගත් නැත. වැදගත් වන්නේ තමන්ගේ අපරාධ කාටලයේ ලාභයයි. ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ හැඟීම් ද එහිදී වැදගත් නැත. ඔවුන් තීරණ…

අපි ණයත් නැහැ, බයත් නැහැ!
අවකාශය නවතම විශේෂාංග

අපි ණයත් නැහැ, බයත් නැහැ!

ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හයක් බවත්, ඒ නිසා මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නැති බවත් කියමින් සී. ඩී. ලෙනව නමැති ව්‍යාපාරිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. ඔහුගේ දුක්ගැනවිල්ල අධිකරණය ඉදිරියේ ගොනු කර තිබුණේ මේ වචනවලින්ම නොව. එහෙත්,…

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ බදු – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය නවතම විශේෂාංග

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ බදු – මහාචාර්ය රොහාන් සමරජීව

ණය ගැන වැරදි වැටහීම් අලුත්ම චෝදනාව වන්නේ ද්විපාර්ශ්වික ණය කල් දැමීම මිස අර්ධ වශයෙන් කපා හැර නැති බව යි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම විවිධ ස්වරූපයන් ගත හැකි බව, පසුගිය වසර දෙක තුළ,  බොහෝ වාරයක් පැහැදිලි කර…

අනුරධපුර පොල් වගාවේ සුදු මැක්කා හානිය මැඩලීමට විලෝපිකයෙකු හඳුන්වා දෙයි….
අවකාශය නවතම

අනුරධපුර පොල් වගාවේ සුදු මැක්කා හානිය මැඩලීමට විලෝපිකයෙකු හඳුන්වා දෙයි….

පොල්වගාව සදහා හානිකරන සුදු මැක්කා හානිය මැඩලීම සදහා විලෝපිකයෙකු මුදා හැරිම ඊයේ (10) දින සිදු විය. ඒ අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා  එන්.ජී. අබේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාලියපුරදී සිදුවිය. පොල් වගාව අද වන විට විශේෂ අවධානයක් යොමු…

අපරාධ සැකරුවෙකුගේ පාපොච්චාරණයක් මාධ්‍ය වෙත මුදාහැරිය හැකිද..?
අවකාශය නවතම විශේෂාංග

අපරාධ සැකරුවෙකුගේ පාපොච්චාරණයක් මාධ්‍ය වෙත මුදාහැරිය හැකිද..?

ක්ලබ් වසන්ත නමින් හදුන්වන ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු තවත් අයෙක් වෙඩි තබා ඝාතණය කිරීම සහ එම ස්ථානයේ සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා ඇතුළු තවත් අයෙකුට බරපතල තුවාල සිදු කිරීමට අදාල සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස…

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්
නවතම විශේෂාංග

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.7ක් ලෙස සටහන්ව තිබෙයි කෙසේ වෙතත් ඉන් සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් නිවැරදි දත්ත වාර්තා නොවෙයි

අතු­රු­දන්ව සිටින තම සැමියා සොයා­දෙ­න්නැයි බිරි­ය­ගෙන් ආයා­ච­න­යක්
නවතම විශේෂාංග

අතු­රු­දන්ව සිටින තම සැමියා සොයා­දෙ­න්නැයි බිරි­ය­ගෙන් ආයා­ච­න­යක්

මාස හත­රක කාල­යක් පුරා තම ස්වාමියා අතු­රු­දන් වී සිටීම නිසා මින්නේ­රිය, සම­ඟි­පුර, සංඝ­මිත්තා මාවතේ පදිංචි සිව් දරු මවක දැඩි සේ අස­ර­ණ­භා­ව­යට පත්ව සිටී. මෙසේ අතු­රු­දන්ව ඇත්තේ යුද හමු­දාවේ සිවිල් සේව­ක­යකු වන කෝනාර මුදි­ය­න්සේ­ලාගේ සෝම­ති­ලක බණ්ඩාර…

වර්ජන රැල්ලේ දේශපාලනය!
අවකාශය නවතම විශේෂාංග

වර්ජන රැල්ලේ දේශපාලනය!

මීට මාස තුන හතරකට පමණ පෙර රටේ ඇති වූ වැඩවර්ජනවලදී ජනතා විමුක්ති පෙරමුණ ඒවාට තම සහාය ලබා දුන්නේ නැත. විශේෂයෙන්ම රෝහල්වල පැවැති වැඩවර්ජනවලදී එවැනි වර්ජන පැවැත්වීම පිළිබඳ එම පක්ෂය සිය විරෝධය පළ කළ අතර ඒවායින්…

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් අංශය පුනර්ජීවනය කිරීම හේතුවෙන් නව ආර්ථික පිබිඳීමක් – චේතනා ගෝමිස්
අවකාශය නවතම

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් අංශය පුනර්ජීවනය කිරීම හේතුවෙන් නව ආර්ථික පිබිඳීමක් – චේතනා ගෝමිස්

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරිම් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව පිබිඳීමක් ඇතිකරමින් පවති. ආර්ථික අවපාතය හා කොවිඩ් වසංගතය හේතුවෙන් ඉදිකිර්‍රිම් ක්ෂේත්‍රයේ බොහෝ ඉදිකිරීම් රැසක් අඩපණ විය. එයට හේතු වූ මූල්‍යමය බාධාවන් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා…

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය – ඉකොනොමැට්ටා
අවකාශය නවතම විශේෂාංග

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය – ඉකොනොමැට්ටා

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා සම්බන්ධ මූලික කටයුතු මේ වන විට සෑහෙන දුරකට අවසන් වී තිබෙනවා. හරියටම කිවුවොත්, ශ්‍රී ලංකා රජය විසින් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස අවසන් කරලා වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා…

ස්ත්‍රිය අහිංසක ද? – අචාර්ය මහේෂ් හපුගොඩ
නවතම

ස්ත්‍රිය අහිංසක ද? – අචාර්ය මහේෂ් හපුගොඩ

'අම්ම' කියන වචනය සහ සංකල්පය තමයි මේ වෙලාවේ වැඩියෙන්ම අපයෝජනය වෙන්නේ. හැමෝම මොකක් හරි ගේමක් දීල ඒකෙන් පැනල යන්න මම අම්ම කෙනෙක් කියන එක පාවිච්චි කරනවා. නිකම් හිතන්න ඉතාම මෑතක වෙච්ච සිද්දි තුනක් ඇතුලේ තියන…

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ප්‍රමාණවත්ද? – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය නවතම

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ප්‍රමාණවත්ද? – මහාචාර්ය රොහාන් සමරජීව

මේ දිනවල නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් නිකුත් වන පනත් කෙටුම්පත් අතරින්, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත (ETB) වඩාත් වැදගත් එකක් බව පෙනෙන්නට තිබේ. එයට සහයෝගය දෙන ලෙස ජනාධිපතිතුමා ඇතුළු ඇමැතිවරු ඉල්ලා සිටිති. එයට විවේචකයින් බොහෝමය. ආණ්ඩුවේ සභාගය…

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ.
නවතම පුවත්

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ.

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. එම නඩු ගාස්තුව…

අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන
නවතම පුවත්

අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන

අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අතුරුගිරිය පොලීසිය විසින් අදාළ ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය. වෙඩි…