සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අසාධ්‍යයයි!
දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලින් පිට පිට තෙවැනි දිනටත් නව කොවිඩ් ආසාදිතයින් 843 කු ඊයේ (24) දින වාර්තා විය. ඉන් 480 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වී තිබුණි. ඒ කොළඹ කොටුව 10, කොම්පඤ්ඤ වීදිය 20, කොල්ලුපිටිය…
දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලින් පිට පිට තෙවැනි දිනටත් නව කොවිඩ් ආසාදිතයින් 843 කු ඊයේ (24) දින වාර්තා විය. ඉන් 480 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වී තිබුණි. ඒ කොළඹ කොටුව 10, කොම්පඤ්ඤ වීදිය 20, කොල්ලුපිටිය…
“ජාත්‍යන්තර පරිමානයේ බරපතල අපරාධ ශ්‍රී ලංකාවේ සිදුවුනිදැයි විමසා බැලීමට තවත් කොමිසමක් පත් කිරීමේ සිතුවිල්ලම විකාරයක් මෙන්ම වින්දිතයන්ට අපහාසයක්ද වන බව සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පවසයි. “හුදෙක් වසන් කිරීමක්…
මුට්ටි ගඟට දමා පටන් ගත් සෙල්ලම අවසන් වුණේ ධම්මික පැණියෙන් බවත්, මේ නිසා රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අනාථ වූ බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට දේශපාලන නායකත්වය දෙන කැබිනට්…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් කර යුක්තිය ඉටු නොවී මේ වන විට එකොලොස් වසරක් ගත වී තිබේ. ඒ නිමිති කොට www.ekneligodaforum.org නමින් වෙබ් අඩවියක් ජනගත කිරීමට "එක්නැලිගොඩ සංසඳය" කටයුතු සංවිධානය කර ඇත. 2021…
ධම්මික පැණිය කියු සැණින් රටේ සියලු දෙනාගේ මතකයට එන්නේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාවය. ඒ තරමට ඔහු මෙරට විවිධ පුවත් මවන්නෙක් බවට දැන් පත්ව ඇත. කාලි ලෙස පෙනී සිටිමින් කාලි මෑණියන්ගේ පිහිටෙන් නිපදවන ඔහුගේ කොරෝනා…
අපි 2020 වර්ෂය අරගෙන බැලුවොත් අනෙකුත් අවුරුදු එක්ක සංසන්ඳනය කරාම අපිට පේනවා ළමා අපයෝජන සිද්ධීන්ගේ පැහැදිලි වැඩිවීමක්. සියලු රටවල් පෙරළගෙන අපේ රට මේ අංශයෙන් ඉස්සරහට ඇවිත් තිබෙනවා. අපි මේ දවස්වල කියනවා වන සම්පත රැකගනිමු, ඊළඟට…
ලිංගික ශ්‍රමිකයෝ කියු පමණින් ඔවුන් කවුරුන්ද යන්න රටේ ජනතාවට තේරුම් යන්නේ නැත. ඒ සමාජය ඒ පිරිස හඳුන්වන්නේ ගණිකාවන් ලෙස වීම නිසාය. මේ ලිංගික ශ්‍රමිකයෝ මෑතකදී බිහි වු චරිත නොවේය. ඔවුන්ගේ ඉතිහාසය ඈත රජ දවස දක්වාම,…
වතුපිටිවල, මාතලේ - නාඋල කම්හල් දෙකක සේවක සේවිකාවන් 136 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි පහුගියදා මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. මෙහිදී එකී කම්හල් දෙක වසා දමා ඇති බවත් 700 ක් නිරෝධායනයේ බවත් ඉන් වැඩිදුරටත් කියවිණි.…
2010 ජනවාරි 24 වෙනිදා කියලා කියන්නේ ප්‍රගීත් එක්නැළිගොඩ කියන මාධ්‍යවේදියා, සමාජ ක්‍රියාකාරිකයා පැහැරගෙන ගොස් අතුරුදන් කරලා දාපු දවස. ඒ කියන්නේ මේ අවුරුද්දේ ජනවාරි 24 වැනිදාට ප්රගීත්ගේ ජීවත්වීමේ අයිතිය පැහැරගෙන අවුරුදු 11ක් වෙනවා. පසුගිය යහපාලනය අවධියේ…
අන්තර්ජාලය පදනම් කරගත් මුල්‍ය වංචා වලින් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙන්නේ සමාජ ජාලා, අන්තර්ජාලය පදනම් කර ගත් සහ ජංගම දුරකතන යෙදුම්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes