ක්ෂුද්‍ර මුල්‍ය ණය විරෝධී උද්ඝෝෂණ උතුරු නැගෙනහිරට පැතිරේ…
ගිනි පොලී ණය ගෙවා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ජගත් කාන්තා දිනයේ දී උතුරු මැද පළාතේ ආරම්භ කළ සත්‍යග්‍රහයට සහාය පළ කරමින් උතුරු නැගෙනහිර විරෝධතා දියත් කර…