‍ඩොල්ඩ් ට්‍රම්ප්ට පහසු ජයක්…!
නවතම පුවත් විදෙස්

‍ඩොල්ඩ් ට්‍රම්ප්ට පහසු ජයක්…!

47 වන ඇමරිකානු ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සදහා පැවැත් වූ ඡන්ද වීමසීමෙන් රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් තරග කළ 78 හැවිරිදි හිටපු ජනාධිපතිවරයෙකු වූ ඩොලඩ් ට්‍රම්ප් මහතා ජයග්‍රහණය කර තිබේ. මෙහි දී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඡන්ද 50.8%…

ඕස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමක්
නවතම පුවත්

ඕස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමක්

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි. එම යෝජනාව සහිත නව නීති එළැඹෙන සතියේදී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පැවසීය. ඔස්ට්‍රේලියානු…

බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කරයි
නවතම පුවත්

බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කරයි

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර් මස 21 වන දිනට ප්‍රථම භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.…

මානව හිමිකම් ආරක්ෂකයින්ගේ උද්දේශන හැකියාව පුළුල් කිරීමේ වැඩමුළුවක්..
අවකාශය නවතම

මානව හිමිකම් ආරක්ෂකයින්ගේ උද්දේශන හැකියාව පුළුල් කිරීමේ වැඩමුළුවක්..

2024 නොවැම්බර් මස 6 සහ 7 යන දෙදින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් පවත්වනු ලැබූ මානව හිමිකම් ආරක්ෂකයින්ගේ උද්දේශන හැකියාව ශක්තිමත් කිරීමේ වැඩමුලු  සඳහා අයිතිය උදෙසා මාධ්‍යවේදීන් , ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ මානව හිමිකම්…

වෛද්‍ය සාෆීට එරෙහි නඩුව නිශ්ප්‍රභා කරයි
අවකාශය නවතම පුවත්

වෛද්‍ය සාෆීට එරෙහි නඩුව නිශ්ප්‍රභා කරයි

වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොණුකර තිබු නඩුව අද දින (6) නිශ්ප්‍රභා කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්තුමා විසින් තීරණය කර තිබේ. මෙම නඩුවට අදාල ප්‍රමාණවත් සක්ෂි නොමැති බව නීතිපතිවරයා විසින් ප්‍රකාශ කිරීම මත…

ඇමරිකාවෙ ජය කාටද? තීරණය අද
අවකාශය නවතම විදෙස්

ඇමරිකාවෙ ජය කාටද? තීරණය අද

ඇමරිකා එක්සත් ජනපද 47 වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා පැවැත්වෙන ඡන්ද වීමසීම අද (5) පැවැත්වීමට නියමිතය.  රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති ඩොලඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් වත්මන් උප ජනාධිපතිව වන කමලා හැරිස්…

ණයෙන් මිදෙන්න නම් නව සැලසුම් ඕනෑ – ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු
අවකාශය ආර්ථික නවතම

ණයෙන් මිදෙන්න නම් නව සැලසුම් ඕනෑ – ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු

වර්තමානයේ ඩොලරයේ අගය පහත බැසීමට විශේෂ හේතු, ඩොලරය පහත බැසීම එක් කොටසකට වාසියක් ගෙන දෙන විට තවත් කොටසකට අවාසියක් ගෙන දෙන අයුරු ආදී කරුණු රැසක් පිළිබඳව ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු මහතා සමඟ සිදුකළ සාකච්ජාවකි මේ.…

මහ බැංකුව කඩදාසි නැතුව සල්ලි අච්චු ගැහුවේ මෙහෙමයි!
අවකාශය නවතම

මහ බැංකුව කඩදාසි නැතුව සල්ලි අච්චු ගැහුවේ මෙහෙමයි!

ශ්‍රී ලංකා මහ බැංකුව විවෘත වෙළෙඳපොල ක්‍රමය යටතේ, කඩදාසි නැතිව සල්ලි අච්චු ගැසීම හෙවත් මුදල් පොම්ප කිරීම සිදු කර ඇත. ඒ, සුලබ මුදල් අච්චු ගැසීමේ පැරණි ක්‍රමවේදයන්ට පිටින් එකවරම හඳුණාගත නොහැකි දෛනික මෙහෙයුම් ක්‍රියාවලියේ ප්‍රතිපාදන…

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
අවකාශය නවතම පුවත්

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

  ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 08ක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ. කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර, බදුල්ල, ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා අද…

මාලිමාවේ හොඳ වැඩ – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

මාලිමාවේ හොඳ වැඩ – අජිත් පැරකුම් ජයසිංහ

මේ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන හොඳ වැඩ. මාලිමාවට රටට කරන්නට පුළුවන් එක දෙයක් තමයි පරිසරය පිරිසිදුව තියාගන්න එක. ඒක සංචාරක කර්මාන්තය වැනි දේට විශේෂයෙන් හොඳයි. පොදුවෙත් හොඳයි. මේක සාර්ථක කරගන්නෙ කොහොමද? ජවිපෙ 3% කට්ටිය නම් ඉස්සර…

පරාටේ නීතියෙන් දේපොළ අහිමි 127දෙනෙක් දිවි නසාගෙන!
අවකාශය නවතම

පරාටේ නීතියෙන් දේපොළ අහිමි 127දෙනෙක් දිවි නසාගෙන!

ආර්ථික අර්බුදයට මුහුණ දීමට නොහැකිව පරාටේ නීතිය යටතේ තමන්ගේ දේපොල අහිමිවූ මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 127 දෙනකුට ආසන්න පිරිසක් මේ වනවිට සියදිවි හානිකරගෙන ඇතැයි දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය සංවිධානයේ සභාපති චම්ලි කුමාරසිරි කුරුණෑගලදී…

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අප අදහස් කරන්නේ කුමක්ද? ශිරාල් ලක්තිලක
අවකාශය නවතම විශේෂාංග

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අප අදහස් කරන්නේ කුමක්ද? ශිරාල් ලක්තිලක

රටට අවශ්‍ය වන්නේ ස්කැන්ඩිනේවියානු පන්නයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයද ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදයක්ද? මෑත භාගයේදී ලාංකික දේශපාලනය තුල සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය දේශපාලන විලාසිතාවක් බවට පත්ව ඇති බවක් පෙනෙන්ට තිබේ. ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ ව්‍යංගයෙන් හගවන්නේ…

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමේදී අසාධාරණයට ලක්වූවන් සඳහා පරීක්ෂණයක්
අවකාශය ආර්ථික නවතම පුවත්

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමේදී අසාධාරණයට ලක්වූවන් සඳහා පරීක්ෂණයක්

  අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබාදීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අසාධාරණයට ලක්වූ සමෘද්ධිලාභීන් පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරිම සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහතින් දැක්වේ. 2024.11.03 ප්‍රධාන කර්තෘ / ප්‍රවෘත්ති කතෘ…

මහ ඡන්දෙට නිවාඩු ලැබෙන හැටි
නවතම පුවත් විශේෂාංග

මහ ඡන්දෙට නිවාඩු ලැබෙන හැටි

  රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දියයුතු ආකාරය සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙයි. මාධ්‍ය නිවේදන අංක PE/2024/52 යටතේ 2024.11.02 වැනි දින…

ධුරයෙන් ගිය දා අහිමි වන ජනාධිපති මුක්තිය – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
අවකාශය නවතම විශේෂාංග

ධුරයෙන් ගිය දා අහිමි වන ජනාධිපති මුක්තිය – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් වූ පසු මූලික අයිතිවාසිකම් නඩු දෙකකට ඔහු වගඋත්තරකරුවකු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අවසර ලබා දුන්නේය. එසේ සිදුකරනු ලැබුවේ ධුරය අහිමි වීමෙන් පසු ජනාධිපතිවරයකුට හිමිව තිබූ ජනාධිපති මුක්තියද අවසන් වන…

පාස්පෝට් නිකුත් කිරීම වේගවත් කිරීමට නව වැඩපිළිවලක්
අවකාශය නවතම පුවත්

පාස්පෝට් නිකුත් කිරීම වේගවත් කිරීමට නව වැඩපිළිවලක්

  දෙසැම්බර් මස මුල සිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම සඳහා විධිමත් ඔන්ලයින් ක්‍රමවේදයක්…

ද්‍රවශීලී බව ගැන ආණ්ඩුවේ ඇමැතිවරුන් තුන්දෙනා දන්නේ නැහැ.
අවකාශය නවතම

ද්‍රවශීලී බව ගැන ආණ්ඩුවේ ඇමැතිවරුන් තුන්දෙනා දන්නේ නැහැ.

ද්‍රව­ශීලී බව ගැන බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමි­යන් දන්නා තරම්වත් ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු තුන් දෙනා නොදන්නා හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පවසයි.. ඒ මහතා මේ බව පැව­සුවේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ යටතේ ගෑස් සිලි­න්ඩ­ර­යෙන් තරග කරන මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ…

වැරදි වාර්තා ඉදිරිපත් කරන JMO ලා අධිකරණයට කැදවිය හැකියි – ලක්ෂාන් ඩයස්
නවතම පුවත්

වැරදි වාර්තා ඉදිරිපත් කරන JMO ලා අධිකරණයට කැදවිය හැකියි – ලක්ෂාන් ඩයස්

වදහිංසාවට එරෙහිව පවරණ මූලික අයිතිවාසිකම් නඩු වලදී අධිකරණ වෛද්‍ය වාර්තා ඉතා වැදගත්. නමුත් මේ සම්බන්ධ පවරන බොහෝ නඩු වලදී සාර්ථක වෛද්‍ය වාර්තාවක් සොයා ගැනීම ඉතා අපහසුයි. මි⁣න් පෙනී යන්නෙ බොහෝ අධිකරණ වෛද්‍ය නිළධාරීන් තමුන්ගේ රාජකාරිය…

විත්තිකරුවකු වෙනුවෙන් පෙනී නොසිටි නීතිඥ වරයෙකුගේ නීතිඥ භාවය වසර 05 ක කාලයක් සඳහා අත්හිටුවයි
නවතම පුවත්

විත්තිකරුවකු වෙනුවෙන් පෙනී නොසිටි නීතිඥ වරයෙකුගේ නීතිඥ භාවය වසර 05 ක කාලයක් සඳහා අත්හිටුවයි

කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩු විභාගය සඳහා විත්තිකරුවකු වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාව මත නීතිඥ වරයෙකුගේ නීතිඥ භාවය වසර 05 ක කාලයක් සඳහා අත්හිටු වීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින්…

අළුත් ජනපති හා මර්ධන නීති
නවතම පුවත්

අළුත් ජනපති හා මර්ධන නීති

වෙන බොහෝ අංශවලටත් කලින් මර්දන නීති සම්බන්ධයෙන් නම් ජනාධිපතිවරයා පැරණි සම්ප්‍රදායන්ගෙන් මිදී පාලකයකු ලෙස සිතන්නට පටන් ගෙන ඇති බවක් ඇඟවේ. ඔහුගේ නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගියදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වර්ණනා කරමින් අදහස් දක්වා තිබිණි. දේශපාලන මර්දන…

මෙරට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා UNFPA සහාය.
අවකාශය නවතම

මෙරට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා UNFPA සහාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ වැඩිවන කාන්තා නියෝජනය පිළිබඳව ඇඩෙනියි මහතා සිය ප්‍රසාදය පළ කළේය.…

මහ ඡන්දය ගැන මැකෝගෙන් නීතිපතිට වාර්තාවක්
නවතම පුවත්

මහ ඡන්දය ගැන මැකෝගෙන් නීතිපතිට වාර්තාවක්

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දුවක් දෙන්නයි ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය. එම පෙත්සම් විභාගය නොවැම්බර් 4 වන…

හිටපු ඇමති ලොහාන් රත්වත්තේ රක්ෂිත බන්ධනාගාරයට
නවතම පුවත්

හිටපු ඇමති ලොහාන් රත්වත්තේ රක්ෂිත බන්ධනාගාරයට

නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නොවැම්බර් මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට…

විස්තීර්ණ ණය පහසුකම පිළිබඳව තුන්වන සමාලෝචන සාකච්ඡාවට IMF සංවිධානය නුදුරේදීම ශ්‍රීලංකාවට
නවතම පුවත්

විස්තීර්ණ ණය පහසුකම පිළිබඳව තුන්වන සමාලෝචන සාකච්ඡාවට IMF සංවිධානය නුදුරේදීම ශ්‍රීලංකාවට

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ  සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව IMF ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද…

වදහිංසා වැලැක්වීමේ පනත පිළිබද දෙබිඩි ප්‍රතිපත්තිය අවසන් කිරීම – බැසිල් ප්‍රනාන්දු
අවකාශය නවතම විශේෂාංග

වදහිංසා වැලැක්වීමේ පනත පිළිබද දෙබිඩි ප්‍රතිපත්තිය අවසන් කිරීම – බැසිල් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන හතලිහකට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරන වදහිසංවාට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ දෙදින වැඩමුළුවක් පසුගියදා වැලලවත්ත හොටෙල් මිරාජ් හි දී පැවැත් විය. මෙහිදී වදහිංසාවට එරෙහිව ස්ථාපිත කර ඇති නීති ක්‍රියාත්මක වන ආකාරයත්, ශ්‍රී…