පෞද්ගලික අංශයේ වේලාවන් වෙනස් කිරීම ආණ්ඩුව ඉල්ලන් කෑමක්ද?
ඉදිරියේදී රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල වේලාවන් සංශෝධනය කිරීමට පත් කළ කමිටුව මේ වන විට සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත. ඒ රාජ්‍ය අංශයේ කාර්යාල පෙරවරු 9.00 ට ආරම්භ කර පස්වරු 4.45 ට අවසන් කිරීමටද …

























