රට ගැන හිතලා ඇත්තටම පාර්ලිමේන්තු යන්න හදන අපෙක්ෂකයින්ට පමණයි.
මහ මැතිවරණයට ඇත්තේ මසකටත් අඩු කාලයකි. සියලුම අපේක්ෂක අපෙක්ෂිකාවන් දැන් මේ වන විට සිටින්නේ ප්‍රචාරණ පොර පිටියේය. ඔවුන් ජනතාව අතරට ගොස් නොයෙක් පොරොන්දු දෙයි. බඩු මිල අඩු කරනු බව කියයි. නැතිනම් රජයෙන් 5000 ට නොව…

























