පරණ පක්ෂ ගෙදර යවා අලුත් පක්ෂ ඉදිරියට!
ශ්‍රී ලංකාවේ මාරුවෙන් මාරුවට ආණ්ඩු පිහිටවු ප්‍රධාන පක්ෂ දෙකෙන් මෑතකදී බිඳී ගිය කණ්ඩායම් දෙකක් මීළඟ පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලයත්, විපක්ෂයත් ලබා ගැනීමේ අඩි තාලම දමමින් සිටී. අගෝස්තු 5 බදාදා පැවැති ඡන්ද විමසීමේන් දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලයන්ට…

























