ජනාධිපතිවරයා තවත් කේන්ද්‍රීය අභියෝගයක් ආමන්ත්‍රණය කරයි – ජෙහාන් පෙරේරා
ආර්ථිකය, සංචාරක උපදේශන හෝ ප්රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ආණ්ඩුව ඉතා සාධාරණව කටයුතු කරමින් සිටින අතර, එහි ප්‍රතිඵල ලබමින් සිටී. ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයේදී ලැබූ ජයග්‍රහණය, බලයට පත්ව මාසයකට පසුවත් ආණ්ඩුවේ ජනප්‍රියතාව දිගටම පවතින බවත්,…