ප්‍රංශයට පනින්න උත්සහ කල ශ්‍රී ලාංකික තරුණයන්ව රුසියානු හමුදාව බලෙන් යුද්දෙට අරන්!
සංචාර වීසා මගින් ප්‍රංශයට සහ බෙල්ජියමට යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් රුසියානු හමුදාව විසින් යුක්රේනයට එරෙහි යුද්ධය සඳහා බලහත්කාරයෙන් සම්බන්ධ කරගෙන ඇති බවට එම තරුණයන්ගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කර ඇත. රුසියාවට සංචාර වීසා…