ජනපති අනුරට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීම්
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ට්‍රපතිබවන් හී දී ආරම්භ වී තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා පිළිගැනීම සඳහා ඉන්දීය අගමැති අග්‍රාමාත්‍ය…