අතුරුදන් වූවන්ගේ දිනය අනුස්මරණය කරමු
අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ මූලිකත්වයෙන් 32වරටත් පවත්වන අතුරුදහන්වූවන් අනුස්මරණය කීරීමේ ජාතික දිනය 2022.10.27 දින සිදුකිරීමට සියලුම සැලසුම් සකස් කොට ඇත. එහිදී, පෙ.ව 10.00 අතුරුදහන්වූවන්ගේ කාර්‍යාලය OMP ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් සහා පෙත්සමක් භාර දීම. ප.ව 1.00 සීදුව,රද්දොළුව…