ස්වාධීන ආයතන ආණ්ඩුවේ විනිවිදභාවය සහතික කරයි – ජෙහාන් පෙරේරා
මැතිවරණයක් සහ එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් ආණ්ඩු වෙනසක් ආසන්න වීමත් සමඟ, අධීක්ෂණය කිරීමට සහ රජයට සංවරණය සහ තුලනය ලබාදීමට බලය පැවරී ඇති ස්වාධීන රාජ්‍ය ආයතන ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගැනීමට උත්සාහ කරමින් සිටී. ජනවරමකින් බලය…

























