සම්මාන හා ඉතිහාසගත නොවීම
සම්මානයක් ලැබෙන එකත් මරු වැඩක්. වෙනදා මාව පයිසෙකටවත් ගණන් ගන්නෙ නැති හුඟදෙනෙකු අද මට සුබපැතුවා. සතුටුයි. ස්තුතියි. ඒ වුණාට, හෙට ඉන්නෙත් ඊයේ හා අද හිටපු මංම තමයි. සම්මාන වෙනුවෙන් ජීවත් නොවන නිසා හෙටත් මං ඊයේ…
සම්මානයක් ලැබෙන එකත් මරු වැඩක්. වෙනදා මාව පයිසෙකටවත් ගණන් ගන්නෙ නැති හුඟදෙනෙකු අද මට සුබපැතුවා. සතුටුයි. ස්තුතියි. ඒ වුණාට, හෙට ඉන්නෙත් ඊයේ හා අද හිටපු මංම තමයි. සම්මාන වෙනුවෙන් ජීවත් නොවන නිසා හෙටත් මං ඊයේ…
ඇඹිලිපිටිය නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක ව්‍යාජ ඡන්ද පොළක් පවත්වා ප්‍රතිඵල ලේඛනයක් මුහුණු පොතට නිකුත් කිරිම සම්බන්ධව වහාම විමර්ශනයක් කරන ලෙස එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක ජනක ප්‍රියන්ත කුමාර රත්නායක ඇඹිලිපිටිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළේය.…
අජිත් මුණසිංහ - සිවිල් සංවිධාන ක්‍රියාකාරික බොහෝ දෙනෙක් කියනවා රට බංකොලොත් වුනා කියලා. බංකොලොත් වුනා කියලා ප්‍රකාශ කරන්නේ කියලා කියන දේ ගැන අවබෝධයක් දෙන්න උත්සාහ කරනවා. මම විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයෙක් විදියට අවුරුදු 35 ක්…
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර සමඟ උදිත ගුණවර්ධන කල සම්මුක සාකච්ඡාවකි. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර *සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කියන්නේ දේශපාලනය වෙත ප්‍රබල මැදහත්…
ජාත්‍යන්තර අතුරුදහන් වූවන්ගේ දිනය සමරමින් අද (30) කටවුට් හා බැනර් ප්‍රදර්ශනය කරමින් පැවැත්වීමට සංවිධානය කළ පෙළපාළියක් තහනම් කළ ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ඊ. පායාස් රසාක් මහතා එය සංවිධානය කළ ත්‍රිකුණාමලය පදවිය භාර රදගුරු ක්‍රිස්ටියන් නොයෙල් එම්මානුවෙල්…
ඉදිරි 2025 වසර සඳහා රාජ්‍ය අයවැය ඇස්තමේන්තු පිළියෙළ කිරීමේ මූලික කටයුතු මේ වෙද්දීත් පටන් අරගෙනයි තියෙන්නේ. මෙහිදී ප්‍රාථමික වියදම්, ඒ කියන්නේ පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් සියලු වියදම්, දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%කට වඩා වැඩි වෙන්න…
ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ "රනිල් සමග රට දිනවන වසර පහක්" ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) කොළඹදී එළි දැක්විය. " පුළුවන් ශ්‍රී ලංකා " යන දැක්ම මුල් කරගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබේ.පක්ෂ සහ…
1980 සිට මේ දක්වා පුද්ගලයින් 14,500ක් අතුරුදන්ව ඇති බවත්, ඔවුන්ට සාධාරණය ඉටු කිරීම සඳහා පවතින යාන්ත්‍රණය තුළින් ම පිළිතුරු ලබා දිය යුතු බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්‍රි පවසයි. ඒ පැවසුවේ අගෝස්තු මස 30…
මංගල සමරවීර යනු අභියෝග හමුවේ තමන් නිවැරදි බව තහවුරු කරගත් මතවාදවලින් බැහැරව නොයමින්, එය යථාර්ථයක් කරගැනීම උදෙසා නිරතුරුවම සටන් කළ දේශපාලනඥයෙක් බව කේෂාල් ජයසිංහ පැවසී ය. 'Mangilogy' (මැන්ගිලොජි) සංවිධානයේ අධ්‍යක්ෂ කේශාල් ජයසිංහ මෙලෙස පැවසුවේ පසුගිය…
සිවිල් සංවිධාන ව්‍යාපාරයන් විවිධ දේශපාලන අරමුණු හා තේමාවන් ඔස්සේ කාලයක් තිස්සේ ජනතාව දැනුවත් කිරීම් සිදු කළත් ඊට කිසිවිටෙකත් ආර්ථික කරුණු මුල් වුනේ නැහැ. 2017 පසුව කාලය තුළ තමයි අපි ආර්ථික කරුණු අපගේ සිවිල් සංවිධාන ක්‍රියාකාරකම්…
පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් සිර භාරයේ සිටින විට කෲර වධ හිංසාවලට භාජනය වීම වැළැක්වීම උදෙසා පසුගිය කාලයේ අධිකරණය විසින් විවිධාකාරයේ නියෝග නිකුත් කළ ද එම නියෝග තුළින් කිසිදු ප්‍රතිපලයක් අත්වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල…
අම්බලන්තොට, කොග්ගල්ල, උතුර කඩවර පදිංචි එස්.එච්. පොඩිනෝනා යන අයට 2006 වර්ශයේ පැවැති ඉඩම් කච්චේරියකින් ගොඩ හා මඩ ඉඩමක් ලැබීමට තේරී ඇත. නමුත් මහවැලි අදිකාරියේ වරදකින් පොඩිනෝනා යන අයගේ නම සුදුනෝනා ලෙස තේරීම් ලේකනයේ සටහන්ව ඇත.…
ඇමසන් වනාන්තරය යනු බ්‍රසීලය, බොලිවියාව, පේරු, ඉක්වදෝරය, කොලොම්බියාව, වෙනිසියුලාව, ගයනාව සහ සුරිනාමය වැනි වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් අටක් සහ ප්‍රංශයේ එතෙර භූමි ප්‍රදේශයක්වන ප්‍රංශ ගයනාව පුරා විහිදෙන විශාල ජෛව විවිධත්වයකින් යුතු වනාන්තරයකි. ගෝලීය…
මැතිවරණයක් අභිමුව සිවිල් සමාජ භූමිකා ගැන සිතීමම අභියෝගයක්. අපේ ඡන්දය රහස් ඡන්දයක්. නමුත් බොහෝ දෙනෙක්ට හැගීමක් තියෙනවා අපි දාන ඡන්දය කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා. බොහෝ කාන්තාවන් ඡන්දය ගැන තීරණයන් ගන්නේ පවුලේ අය කියන විදියට.…
76 වසරක ශාපය ගැන විවිධ අදහස් මතුවුනා. ඒක එහෙම නෙමෙයි කියන්න මම හොඳ නිදර්ශනයක්. මගේ සීයා, සීයගේ තාත්තා,ම ගේ තාත්තා,තාත්තගේ මල්ලි සියළු දෙනාම ගොවියෝ. මම ගිය විශ්ව විද්‍යාලයේ මගේ අධ්‍යාපනයේ මූල්‍යමය වටිනාකම ඒ කාලේ ලක්ෂ…
මේ සටහන කෙටි සාරංශ අවශ්‍ය අයට. ආර්ථික අර්බුදයට පෙර වසර වලදී රජයේ බදු ආදායමෙන් 40%කට ආසන්න මුදලක් රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වුනා. එහෙත් බදු කප්පාදුවෙන් පසුව රජයේ බදු ආදායමෙන් 65%කටත් වඩා රාජ්‍ය සේවක වැටුප්…
මන්ත්‍රීනි තලතා අතුකෝරාළ පාර්ලිමේන්තු දොරකඩට පැමිණ සජිත් ප්‍රේමදාසට විවෘත අභියෝගයක් කරමින්, සිය විසි අවුරුදු පාර්ලිමේන්තු සේවා කාලය නිම කළේ කිසිවෙකුට ඇඟිල්ල දිගු කළ නො හැකි අක්ෂාංශකයක Latitude සිට හිටගෙනය. රාජපක්ෂලාගේ පාර්ලිමේන්තු සීසන් අතැතිව සජබයට ගොඩ…
1979 දී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම ඇරඹුණත්, එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රබල ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදු කරන ලද්දේ පනත සම්මතවීමෙන් පසුවයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යුද්ධයේ බිහිසුණු බව පාලනය කිරීම වෙනුවෙන් ප්‍රථිඵලදායක නොවීය. නමුත් 1987…
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද 2022 වසරට අදාළ වාර්තාවෙහි ශ්‍රි ලංකාවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති තීරණාත්මක ගැටලුවක් ඉස්මතු කරයි, එනම් එහිදි පෞද්ගලික පාසල් සඳහා ඵලදායි නියාමනයක් සහ අධීක්ෂණයක් නොමැතිකමයි. 2022 වසර…
එක සීට් එකට පැරදිලා ඉන්න වෙලාවෙත් පැරදුණේ ඇයි, ජනතාව හරිද වැරදිද, ජයගන්න කරන්නේ මොකක්ද, තියන ආණ්ඩුවේ අවුල් මොනවද කිය කියා හැම දවසෙම හන්දියක් හන්දියක් ගානේ කරුණු කියන්න ජනතාව එක්රැස් කළේ නැහැ. වටේ ඉන්න එවුන්ට දෙස්…
වංචනික බදු අය කරන්නන්ට හසු නොවන්නයි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාව ගෙන් ඉල්ලීමක් කරයි. රට පුරා ඇතැම් ප්‍රදේශවල මෙලෙස වාංචනික ලෙස බදු අය කරන්නන් සිටින බවට වාර්තාවේ. ඒ පිළිබඳව අවධානය යොමු කොට එම දෙපාර්තමේන්තුව මේ බව…
නව වෙනි ජනපතිවරණය දැනටමත් නවතම මාදිලියක ඡන්දයක් බවට පත් වී ඇත. බලයේ සිටින ජනාධිපතිවරයා ප්‍රථම වතාවට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟයට පිවිස තිබේ. දැනටමත් ප්‍රධාන අපේක්ෂකයන් ලෙස සිව්දෙනෙක් තරඟ බිමට පිවිස සිටිති. සෙසු අපේක්ෂකයන් තිස් පහකි.…
-BBC- ලොව ප්‍රථම අගමැතිනිය බලයට පත් කළ ඉතිහාසයකට උරුමකම් කියන, ජනාධිපතිවරියක විසින් දෙවරක් පාලනය හෙබවූ ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට තරග කිරීමට මෙවර එක ම කාන්තාවක හෝ ඉදිරිපත්ව නැත. ජනගහනයෙන් 52% වැඩි කාන්තාවන් සිටින ශ්‍රී ලංකාවේ, එකම…
-BBC- ආර්ථික අර්බුදය හේතුවෙන් ජීවන වියදම ඉහළ යාමත් සමග ඊට සරිලන අයුරින් සිය වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා වතු කම්කරු ජනතාව අරගලයක නිරත වී සිටිති. අවස්ථා කිහිපයකදී වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් රජය මගින් ගැසට් නිවේදන…
නොයිදුල් ජනමතයකට ඉඩකඩ සලසමින් මැතිවරණ කොමිසම දැන් නීතියානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කර තිබේ. ඒ අනුව ජනතාව සිය අපේක්ෂිත පද්ධතිමය වෙනස යතාර්ථයක් කරවීමට අවශ්‍යකරන මූලික ඉඩකඩ දැන් සැළසී ඇත. දැනට රට පාලනය කරන පරිපාලනය කටයුතු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes