ලසන්ත ඝාතනය කර අදට වසර දහසය යි…….! – පෝද්දල ජයන්ත
එක් වංචාවක් වසා ගැනීමට ලසන්ත ඇතුළු තවත් ජීවිත කීයක් බිලි ගෙන තිබේ ද.....? ඩොලර් මිලියන 8.5 ක් වංචා කළ "මිග් - 27" ගනුදෙනුවේ අගමුල..........! ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන වඩා තුච්ඡ, වඩා අසික්කිත කාල පරිච්ඡේදයක්…