රාජිත සිරගත කර තැබීම පිළිබදව බරපතල සැකයක් – CSTUC
නවතම

රාජිත සිරගත කර තැබීම පිළිබදව බරපතල සැකයක් – CSTUC

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා පක්ෂ විපක්ෂ ඇතුලු අනෙකුත් සියලුම කණ්ඩායම් ඒකතු කර ගනිමින් මෙම තත්ත්වය පාලනය කිරීම සදහා මැදහත් වනු වෙනුවට, අත්දැකීම් සහිත, ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ලෙස ද කටයුතු කළ, ඒමෙන්ම…

ඇතුළේ මීටරයක් තියා , සෙන්ටිමීටරයක් වත් ඈතින් ඉන්න අමාරුයි – නීතිඥ සේනක පෙරේරා
සාකච්ඡා

ඇතුළේ මීටරයක් තියා , සෙන්ටිමීටරයක් වත් ඈතින් ඉන්න අමාරුයි – නීතිඥ සේනක පෙරේරා

නීතිඥ සේනක පෙරේරා – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඔබ සමාජයෙහි කිසිම ගෞරවයකට ලක් නොවෙන කණ්ඩායම්වල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. කොවිඩ්-19 වසංගතය හමුවේ එවැනි ජන කණ්ඩායම් විශේෂ පීඩාවක් විඳිනවාද? සමාජීය වශයෙන් කුණු බක්කියට වැටුණ, කොන්වුණ,…

ආණ්ඩුවට මේ තත්වය වාසිදායකයි – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
සාකච්ඡා

ආණ්ඩුවට මේ තත්වය වාසිදායකයි – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

කොරෝනා වසංගතයෙන් පසු ලෝකයම වෙනස් වේවි කියන අදහස සාකච්ඡාවට ලක්වෙනවා. ඉදිරිය ගැන ඔබේ අදහස මොකක්ද? ඇත්තටම කියනවා නම් මට වෙනස් වීමේ සාකච්ඡාව ගැන උනන්දුවක් නෑ. ලංකාවෙත් එහෙම සාකච්ඡාවක් තියෙනවා. මට එහෙම උනන්දුවක් නැත්තේ හේතු කිහිපයක්…

අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරන කාන්තාවන් දිහා බලන්නේ වපරැහින් – ආචාර්ය දීපිකා උඩුගම
සාකච්ඡා

අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරන කාන්තාවන් දිහා බලන්නේ වපරැහින් – ආචාර්ය දීපිකා උඩුගම

මානව හිමිකම් කොමිෂන් සභාව ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නට සැලසුම් කරලා තියෙන්නේ කෙලෙසද? ජාත්‍යන්තර දින සමරනකොට උත්සවයකට සීමා නොකර සමාජයට ප‍්‍රතිඵලයක් ඇතිවෙන විදියට ඒවා සමරන එක තමයි අපේ අරමුණ. මේ ජාත්‍යන්තර දිනයන් ඒ ඒ ක්ෂේත‍්‍ර වලට…

කොවිඩ්-19 ගැන වැරදි වාර්තා ලැබුණේ සාම්පල් පිටට යවපු නිසා – රවී කුමුදේශ්
සාකච්ඡා

කොවිඩ්-19 ගැන වැරදි වාර්තා ලැබුණේ සාම්පල් පිටට යවපු නිසා – රවී කුමුදේශ්

පිළියන්දල මාළු වෙළෙන්දෙක්, බණ්ඩාරණායකපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, යුධ හමුදා සෙබළෙක්, ජාතික රෝහලේ නිලධාරිනියක් ඇතුළු සැලකිය යුතු පිරිසකට කොවිඩ්-19 රෝගය ඇති බව පීසීආර් පරීක්ෂණ ප‍්‍රතිඵල වලින් තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියනු ලැබීය. එහෙත් පසුව සෞඛ්‍ය…

බෝඩිම්වලින් එළෙව්වත්, ඉටිකොළ බැඳන් හෙද නිලධාරීන් වැඩ – සමන් රත්නප්‍රිය
සාකච්ඡා

බෝඩිම්වලින් එළෙව්වත්, ඉටිකොළ බැඳන් හෙද නිලධාරීන් වැඩ – සමන් රත්නප්‍රිය

ලංකාවේ වසංගත මර්දනයේදී ‘වීරෝදාර’ කියන වචනය ඉදිරියට දමාගෙන වැඩකරන පාර්ශ්ව කිහිපයක් ඉන්නවා. ඒ අතර හෙද නිලධාරීන්ගේ දායකත්වය මොකක්ද? කොවිඩ්-19 වසංගත රෝග තත්වය මර්දනය කරන්නට ලෝකයේ වැඩිම දායකත්වයක් සපයන්නේ හෙද නිලධාරීන්. රටක් විදියට ලංකාවේ තත්වයත් ඒක.…

පාර්ලිමේන්තුව වහා කැඳවන්න : එම්.ඒ. සුමන්තිරන්
සාකච්ඡා

පාර්ලිමේන්තුව වහා කැඳවන්න : එම්.ඒ. සුමන්තිරන්

පවතින වසංගත තත්වය හමුවේ වහා පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ප‍්‍රකාශ කරයි. අප්‍රේල් 01 වැනිදා යූටියුබ් වෙබ් අඩවියට වීඩියෝවක් එකතු කරමින් ඔහු මේ බව පවසා තිබේ.…