කොවිඩ් නිසා තැපැල් ඡන්දයට ඉල්ලුම්කල නොහැකී වුවන්ට සහන කාලයක් අවශ්‍යයි!
නවතම

කොවිඩ් නිසා තැපැල් ඡන්දයට ඉල්ලුම්කල නොහැකී වුවන්ට සහන කාලයක් අවශ්‍යයි!

තැපැල් ඡන්ද හිමිකම සහිත නමුත්, පැවති කොවිඩ් 19 තත්වය හේතුවෙන් තැපැල් ඡන්දයට ඉල්ලුම්කළ නොහැකි වූ පිරිසට සහන කාලයක් ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාභාවෙන් අද (03) දින රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ලිඛිතව ඉල්ලීමක් කර…

එක්සත් ජනපද පොලිස් ඝාතන හා ට්‍රම්ප් පාලනය
නවතම විශේෂාංග

එක්සත් ජනපද පොලිස් ඝාතන හා ට්‍රම්ප් පාලනය

එක්සත් ජනපද පොලීසිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම බිහිසුනු අපරාධයකි. අප්‍රිකානු ඇමරිකානුවෙකු වූ ෆ්ලොයිඩ් සඳුදා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු විසින් බිම හෙලා පොලවට තදකරගෙන ගෙල සිරකිරීමෙන් අනතුරුව මිය ගියේය. ඔහුට යන්ට හරින ලෙස ඉල්ලා කෑගැසූ සෙනඟ ඉදිරියේ…

රත්නජීවන් හූල්… ඊළඟට මොකද වෙන්නේ?
නවතම

රත්නජීවන් හූල්… ඊළඟට මොකද වෙන්නේ?

වත්මන් රජය පන්න පන්නා දඩයම් කරමින් සිටින චරිත කිහිපයක් මේ දිනවල සිටියි. ඒ් අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න හා මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් සුවිශේෂිය. රාජිත සේනාරත්න නම් දැන් කූඩු කර හමාරය. රත්නජීවන් හූල්…

කොරෝනා එක්ක ඡන්දේ කරන්නට නිරීක්ෂකයින්ට  ආචාරධර්ම කොටුම්පතක්!
නවතම

කොරෝනා එක්ක ඡන්දේ කරන්නට නිරීක්ෂකයින්ට ආචාරධර්ම කොටුම්පතක්!

කොවිඩ් 19 වසංගත පසුබිම තුල මැතිවරණ නිරික්ෂකයින් සඳහා වන ආචාර ධර්ම පද්ධති කෙටුම්පතක් සකස් කිරීම මැතිවරණ නිරික්ෂණ සංවිධාන ඒ්කාබද්ධව සිදු කර ඇත. නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය, නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වු ජනතා…

රාජිත සිරගත කර තැබීම පිළිබදව බරපතල සැකයක් – CSTUC
නවතම

රාජිත සිරගත කර තැබීම පිළිබදව බරපතල සැකයක් – CSTUC

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා පක්ෂ විපක්ෂ ඇතුලු අනෙකුත් සියලුම කණ්ඩායම් ඒකතු කර ගනිමින් මෙම තත්ත්වය පාලනය කිරීම සදහා මැදහත් වනු වෙනුවට, අත්දැකීම් සහිත, ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ලෙස ද කටයුතු කළ, ඒමෙන්ම…

ඇතුළේ මීටරයක් තියා , සෙන්ටිමීටරයක් වත් ඈතින් ඉන්න අමාරුයි – නීතිඥ සේනක පෙරේරා
සාකච්ඡා

ඇතුළේ මීටරයක් තියා , සෙන්ටිමීටරයක් වත් ඈතින් ඉන්න අමාරුයි – නීතිඥ සේනක පෙරේරා

නීතිඥ සේනක පෙරේරා – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඔබ සමාජයෙහි කිසිම ගෞරවයකට ලක් නොවෙන කණ්ඩායම්වල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. කොවිඩ්-19 වසංගතය හමුවේ එවැනි ජන කණ්ඩායම් විශේෂ පීඩාවක් විඳිනවාද? සමාජීය වශයෙන් කුණු බක්කියට වැටුණ, කොන්වුණ,…