Author: Arachchi
“කංසා” මත පදනම් වූ ඖෂධීය නිෂ්පාදන අපනයනය සඳහා ආයෝජන අවස්ථා
කංසා නොහොත් ත්‍රෛලෝක විජයපත්‍ර මත පදනම්ව ඖෂධ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලොව පුරා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් අපනයන අරමුණු කොටගෙන කංසා වගා කිරීම සහ නිෂ්පාදන කිරීම සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ගෙන් ව්‍යාපෘති යෝජනා…
රජයේ පාසල් වලට ළමුන් ඇතුලත් කරගැනීමේදී රජයේ වරප්‍රසාද වලට 50%ක්!
https://youtu.be/wb2lg4cfnfE
ආර්ථික ස්ථායිකරණ යෝජනා වල ගැටලු තිබෙනවා, නමුත් එය පුච්චන්න කියල අපි කියන් නෑ.
https://youtu.be/KTKWbhOSvUs
තාවකාලික ජයග්‍රහණ සොයා ගියොත් දීර්ඝකාලීන අර්බුද වලට මුහුණ දෙන්න වෙයි!
https://www.youtube.com/watch?v=tw2AlnDuIbE
රට යළි බංකොලොත් වුවහොත් යථා තත්ත්වයට පත්වීමට වසර 10-12ක් පමණ ගතවනු ඇත. අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අනතුරු අඟවයි.
දේශපාලන බල අරගලවල බලපෑම ආර්ථික අර්බුදයට පිළියම් යෙදීමට අහිතකර නොවිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා තීරණාත්මක වූ 2022 සිට රජයේ උපායමාර්ගික ක්‍රියාමාර්ග විස්තර කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ…
විදුලි සංදේශ සංශෝධන පනතේ නව අපරාධ වගන්තිය ප්රජාතන්ත්රවාදයට තර්ජනයක්ද?
https://youtu.be/HBnnbFmNmMM
මට විරුද්ධව පැමිණිලි දාපු අම්මල දැන් මගෙන් සෙසේරියන් සැත්කම් කරනවා – Dr Safi
https://youtu.be/A-IrvtYqF4g
අන්තවාදී අරමුණු උදෙසා නීතිය, විද්‍යාව හා ජනමාධ්‍ය අවභාවිතය – මහාචාර්ය හේමන්ත සේනානායක
කුරුණෑගල රෝහලේ සාෆි වෛද්‍යවරයා විසින් වඳ සැත්කම් 4000 කලා කිව්වා. රහස් පොලිසිය දොස්තර සාෆි තවුහිද් ජමාද් සමග සම්බන්ධ නෑ කියද්දී ඊට උසාවියේ දී විරුද්ධ වුනා. ඔහුට විරුද්ධව සියලු මාධ්‍ය භාවිතා කරලා අවිද්‍යාව පැතිරුවා. සම්ප්‍රදායික සිසේරියන්…
හොරු ඇල්ලීම හෙවත් ප්‍රභූවාදය පරාජය කිරීම
-අජිත් පැරකුම් ජයසිංහ- ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගයේ නැග්ම පසුපස ඇති ප්‍රධාන ප්‍රවාදය හොරු ඇල්ලීමයි. ආර්ථිකය සම්බන්ධයෙන් පැහැදිලි විකල්ප අදහසක් ඇති බවක් නොපෙනේ. ජවිපෙ හා ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද නොකෙරෙන…
දිවිනසා ගැනීමට හේතුව ප්‍රේමයේ සිට ආර්ථිකය දක්වා වෙනස් වෙලා | Professor Gnanadasa Perera
https://youtu.be/Zpwdqq91BAo
කැඳ දන්සැල් තහනම් කර, අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ ඇයි?
යුද්ධයෙන් මිය ගිය තම ආදරණීයයන් සිහිපත් කිරීම සදහා උතුරු නැගෙනහිර දෙමළ ජනයා සිදු කරනු ලබන අනුස්මණයන්ට පහළොස් වසරක් ගත වී තිබේ. කෙසේ වෙතත් පසුගිය වසර ගණනාව පුරා මෙම සිහිපත් කිරීමේ අවස්ථා සංවිධානය කිරීමේදී ඔවුන්ට විටින්…
ආරච්චිකට්ටුව පොලිසියෙන් දරුවන් තිදෙනකුට අමානුෂිකව පහරදීලා, නිරුවත් කර වීඩියෝත් කරලා..
හලාවත ආරච්චිකට්ටුව පොලිසිය විජයකටුපොත ගම්මානයේ දරුවන් තිදෙනකුට අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ. විජයකටුපොත ගම්මානයේ සිදුවූ හොරකමක් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මේ දරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව දින…
රැකියා ඉල්ලමින් රජයට බලකරන උපාධිදාරීන්ට ආදර්ශයක් වූ අග්බෝපුර තරුණයා.
කිසිවෙකුටත් අත නොපා තම උත්සාහයෙන් ජීවිතය ගොඩ ගැනීමට වෙහෙසෙන කන්තලේ අග්බෝපුර අජිත් කුමාර ( 42) නම් කිරි ගොවියා කාටත් ආදර්ශයක් වන තරුණයෙකි. ඔහු සාමාන්‍ය පෙලෙන් පාසල අතහැර තම පියාගේ හරකුන් දහ දෙනෙකුත් රැගෙන වයස අවුරුදු…
රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් රජයේ ආකල්පයන් වෙනස්වෙමින් යනවා – සංජීව විමලගුණරත්න
රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජීව විමලගුණරත්න මහතා රාජ්‍ය හා පෞද්ගලික අංශ සම්බන්ධයෙන් සහ ජනතාවට ඇති ගැටළු ගැන සාකච්ඡාව කිරීම සඳහා වෙන්වූ ස්වාධීන රූපවාහිනී හෝප් (Hope) වැඩසටහන සඳහා සහභාගී වූ රාජ්‍ය…
ලාල් කාන්තගේ කළ කතාව ‘මුට්ටිය දැමීමක් ද’?
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වන ජාතික ජන බලවේගයේ විධායක සභික කේ ඩී ලාල් කාන්ත යූ ටියුබ් නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවකදී ඔවුන් දැන් සමාජවාදය අත හැර දමා ඇතැයි කළ ප්‍රකාශය ඉතාම වැදගත් ය.…
රාජ්‍ය නොවන සංවිධාන විධිමත්, විනිවිද භාවයක් ඇති කිරීම ලියාපදිංචියේ අරමුණයි!
රාජ්‍ය නොවන සංවිධාන විධිමත්, විනිවිද භාවයක් ඇති කිරීම ලියාපදිංචියේ අරමුණ බව රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජීව විමලගුණරත්න පවසයි. මේ බව සංජීව විමලගුණරත්න මහතා පැවසුවේ මැයි 05 වෙනි දින ස්වාධීන රූපවාහිනියේ…
බාහු සහෝදරයා
වික්‍රමබාහු කරුණාරත්න මහතා ගේ ජීවන චරිතය ගැන ඔහුගේ ඥාති සොහොයුරියක් කියන කතාව... කාලෙකට පස්සේ මම අද ලියන්න ගත්තේ මගේ මහත්තය උපාලි කොතලාවල ගේ නැන්දගෙ පුතා ගැන... සටහනක් ලියන්න හිතුවා. එයා තමයි මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න.. ඔහු…