“මියන් කුමාර” සම්බන්ධයෙන් නාගානන්ද පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමේ සුදානමක්!
අගනගරය සමීපයේ ප්‍රසිද්ධ රජමහා විහාරයක ඇති දැඩි කරන ඇත් පැටවකුට දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන කෲර වධ හිංසාවට එරෙහිව, නීතිය ක්‍රියාත්මක නොකළහොත් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමට ක්‍රියාකරන බව 2021 ජනවාරි 15 සිකුරාදා පොලිස්පතිවරයා වෙත යොමු…