ආබාධිත ජනතාව වෙනුවෙන් අලුත් නීතිරීති හැදීමේ සැලසුම්!
ශ්‍රී ලාංකික ජනගහනයෙන් ලක්ෂ දහසයක පමණ පිරිසක් ආබාධිත තැනැත්තන් බව හෙළි වී තිබේ. ආබාධ සහිත තැනැත්තන් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට මෙන් ම පොදු ස්ථානවලට ප්‍රවේශවීමේ පහසුකම් තව දුරටත් ඉහළ නැංවීමට අවශ්‍ය නීතිරීති ශක්තිමත් කරන…