මහබාගේ පොලිස් නිලධාරීන් විශ්‍රාමික OIC ට පහරදීලා – ඇසකට බරපතළ හානි
පොලිසියට ගෙනෙනතුරුත් තමා කවුරුන්දැයි හෙළි කර නෑ මහබාගේ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පහරදීම හේතුවෙන් ඇසකට බරපතළ හානි සිදු වූ එම පොලිසියේම සේවය කර ඇති විශ්‍රාමික පොලිස් ස්ථානාධිපතිවරයකු රාගම රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇත. ප්‍රතිකාර ලබා…

























