හිජාබයට සටන් වඳින මලාලා
නවතම විදෙස්

හිජාබයට සටන් වඳින මලාලා

නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි පාසලේදී හිජාබය ඇඳීමට ඇති අයිතිය වෙනුවෙන් සටන්කරන ඉන්දීය සිසුන් හය දෙනෙකුට සහය පළ කරමින් තිබේ. ඒ ඔවුන් හිජාබය පැළඳ පාසලට ඇතුලු වීමේ දී ඔවුන්ව පාසලෙන් නෙරපා දමා තිබෙන නිසාය. මේ…

බැසිල් අත්හිටුවීමේ ලැයිස්තුවක් එළියට දායි
නවතම පුවත්

බැසිල් අත්හිටුවීමේ ලැයිස්තුවක් එළියට දායි

රජයේ වියදම් සීමා කිරීම සඳහා විශේෂ 'අත්හිටුවීමේ' ලැයිස්තුවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව විශේෂ උපදෙස් මාලාවක් මුදල් අමාත්‍යංශය සියලුම ඇමතිවරුන්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට යවා ඇති අතර එමගින් අයවැය ප්‍රතිපාදන තුළින්…

මරණය වැළඳගත්, අමරණීය හඬ ඇති බොලිවුඩයේ නයිටිංගේල්
නවතම විදෙස්

මරණය වැළඳගත්, අමරණීය හඬ ඇති බොලිවුඩයේ නයිටිංගේල්

තම ජීවිත කාලය තුළ ගීත දස දහස් ගණනක් ගායනා කල ඉන්දියාවේ සුප්‍රකට ගායිකා ලතා මංගේශ්කර් ඊයේ දින තම ජීවිතයට සමුදුන්නේය. මිය යන විට ඇය 92 වියෙහි පසුවිය. කොවිඩ් 19 ආසාදිතව ඇය මුම්බායි රෝහලේ ප්‍රතිකාර ගනිමින්…

43 සේනාංකය  සහ එහි ප්‍රකාශනය: – ආචාර්‍ය ඩබ්ලිව්. ඒ විජේවර්ධන
නවතම පුවත්

43 සේනාංකය සහ එහි ප්‍රකාශනය: – ආචාර්‍ය ඩබ්ලිව්. ඒ විජේවර්ධන

පසුගියදා 43 සේනාංකය මගින් එළි දක්වන ලද 'බලාපොරොත්තු අත්හැර නොගනිමු, ගොඩ එමු, ගොඩ නගමු' නම් වූ ප්‍රකාශනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වන ආචාර්‍ය ඩබ්ලිව්. ඒ විජේවර්ධන මහතා විසින් කලම්බු ටෙලිග්‍රාප් වෙබ් අඩවිය…

හිජාස් නිදහස්
නවතම පුවත්

හිජාස් නිදහස්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකකරමින් දීර්ඝ කාලයක් ‍රඳවාගෙන සිට පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා ඇප මත නිදහස් කරන්න යැයි අද (7) අභියාචනාධිකරණය නියම කළේය. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි චෝදනා කරමින් පසුගිය 2020…

මැති ඇමැති 45ක් ජල බිල් ගෙවලා නෑ
නවතම පුවත්

මැති ඇමැති 45ක් ජල බිල් ගෙවලා නෑ

ජල බිල්පත් ගෙවීම පැහැර හැරී මැතිඇමති 45ක් පිළිබඳව තොරතුරු ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරයි. බිල්පත් නොගෙවූ මැතිඇමැති පිළිබඳව සියලු තොරතුරු කැබිනට් මණ්ඩලයට දැනුම් දීමට කටයුතු කරන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර ඇතැයි…