සුමාත්‍රා දූපත්හි රික්ටර් මාපක 6ක භූකම්පනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි රික්ටර් මාපක 6 ක භූමි කම්පාවක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පොළොවට කිලෝ මීටර 10 ක් ගැඹුරින් භූමි කම්පාව හටගෙන තිබේ.

භූමි කම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

 

Social Sharing
නවතම