රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බලයට පත්වී මාස එකහමාරකට පසු බ්‍රිතාන්‍ය අගමැතිනි Liz Truss පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලාඅස්වන බව ප්‍රකාශ කර ඇති අතර ලබන සතියේ නව පක්ෂ නායකයෙකු සහ අගමැතිවරයෙකු තෝරා ගන්නා බව බ්‍රිතාන්‍ය මාධ්‍යප්‍රකාශ කර තිබේ.
තම ආර්ථික ප්‍රතිපත්ති වල අසාර්ථකභාවය මුල් කරගෙන ඇය තම ධූරයෙන් ඉල්ලා අස් වූ බව වාර්තා වේ.
අඩුම ධූර කාලයක් දැරූ අගමැතිවරිය ඇය වේ.