22 විවාදයට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඔක්තෝබර් 6 සහ 7 යන දෙදින විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර පාර්ලිමේන්තුව ඔක්තෝබර් 3 වැනිදා සිට 7 වැනිදා එකදිගට රැස් වීමටද තීරණය කර ඇත.

Social Sharing
නවතම පුවත්