රට විරුවාන් ගෙන්වීමට වඩා යුක්රේනුවන් ගෙන්වීමට ආණ්ඩුව උනන්දුයි! – ප්රගතිශීලී ස්ත්රී එකමුතුව
එදා රට විරුවන් ගැන උදම් ඇනු ආණ්ඩුව අද රට විරුවන්ට වඩා විදෙස් සංචාරකයින් ගෙන්වා ගැනීම කෙරෙහි දක්වන්නේ අසිමීත උනන්දුවකි. එදා හැට නව ලක්ෂයක ඡන්දය ලැබුණේ මේ රට විරුවන් ස්වෙච්ඡාවෙන් මෙරටට පැමිණ ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්නට…