සංවර්ධනයට ඇති බාධක ඉවත්කිරීම – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

සංවර්ධනයට ඇති බාධක ඉවත්කිරීම – ජෙහාන් පෙරේරා

නව ආණ්ඩුවේ ධුර කාලයෙන් මාස හයකට පසුවත්, ප්‍රධාන ධනාත්මක ජයග්‍රහණ ලෙස ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය සහ නාස්තිය හා දූෂණය අවම කිරීම අඛණ්ඩව පවතී. අතීතයේ මෙම තත්වයන් නොපැවති නිසා, එය රටේ සංවර්ධනයේ අපගමනයට සැළකිව යුතු ලෙස…

විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක
අවකාශය නවතම විශේෂාංග

විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක

සිවිල් සංවිධාන ව්‍යාපාරයන් විවිධ දේශපාලන අරමුණු හා තේමාවන් ඔස්සේ කාලයක් තිස්සේ ජනතාව දැනුවත් කිරීම් සිදු කළත් ඊට කිසිවිටෙකත් ආර්ථික කරුණු  මුල් වුනේ නැහැ. 2017 පසුව කාලය තුළ තමයි අපි ආර්ථික කරුණු අපගේ සිවිල් සංවිධාන ක්‍රියාකාරකම්…

මේ ආර්ථිකයෙන් රට ගොඩගන්න පුළුවන්ද? – නිරංජන් වාමින්ද කරුණාතිලක
ආර්ථික නවතම විශේෂාංග

මේ ආර්ථිකයෙන් රට ගොඩගන්න පුළුවන්ද? – නිරංජන් වාමින්ද කරුණාතිලක

අපේ රටේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට වැඩ කටයුතු කෙරීගෙන යන බව කවුරුත් දන්නා කාරණයකි. එයින් කුමන අපේක්ෂකයා ජයග්‍රහණය කළ ද මුහුණ දිය යුතු මූලිකම ගැටලුව වන්නේ දැනට අප රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය…

2024 වසරේ පළමු මාස හය ඇතුළත විදේශ ප්‍රේෂණ 11.3%කින් ඉහළට
අවකාශය නවතම

2024 වසරේ පළමු මාස හය ඇතුළත විදේශ ප්‍රේෂණ 11.3%කින් ඉහළට

2023 වසරේ මුල් මාස හයට සාපේක්ෂව 2024 වසරේ මුල් මාස හයේ විදේශ සම්ප්‍රේෂණ 11.3% කින් ඉහළ ගොස් ඇති අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්‍ය් රංජිත් සියඹලාපිටිය මහතා පවසන ආකාරයට 2023 වසරේ මුල් මාස හය ඇතුළත විදේශ…

පැරදුණත් දිණුම් ලාංකික දේශපාලනයේ නාකියා…
අවකාශය නවතම විශේෂාංග

පැරදුණත් දිණුම් ලාංකික දේශපාලනයේ නාකියා…

දැන් ගොඩක් අය විලාසිතාවට කියන්න අරගෙන තියෙන දෙයක් තමයි චන්දෙ තිබ්බේ නැත්නම් ඒ තමයි රනිල්ගේ අවසානය කියන එක. චන්දෙ තිබ්බේ නැත්නම් ඒක තමයි යූඇන්පියේ අවසානය කියන එක. ජනමත විචාරණයකට ගියොත් බලාගන්න පුළුවන්, අපි රනිල්ට හොඳ…

වැටුණු තැනම පල්වෙන ආර්ථිකය
අවකාශය නවතම විශේෂාංග

වැටුණු තැනම පල්වෙන ආර්ථිකය

සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ පසුගිය ජනවාරි මාසයේ දත්ත වාර්තා අනුව එක් පුද්ගලයකුට සිය අවශ්‍යතා සපුරා ගැනීමට මාසයක් සඳහා රුපියල් 17014 ක සාමාන්‍ය අගයක් වැයවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කොට තිබුණි. මේ වාර්තාවෙන් කියැවෙන කරුණු අනුව පසුගිය…

“අද අපි යන්නෙ අතුරේ යන ගමනක්” – පාර්ලිමේන්තුව අමතමින් ජනපති කියයි.
අවකාශය නවතම විශේෂාංග

“අද අපි යන්නෙ අතුරේ යන ගමනක්” – පාර්ලිමේන්තුව අමතමින් ජනපති කියයි.

පාර්ලිමේන්තුව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය, අද අපේ රට කිසියම් ආර්ථික ස්ථාවරත්වයකට පත්ව ඇති බව හැමෝම පිළිගන්නවා. නමුත් එසේ පිළිගන්නා බවක් නොපෙන්වා අප ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල විවේචනය කරන…

අලුත් ආර්ථිකයක් වෙනුවෙන් මාස 14ට, නීති 42ක්!
අවකාශය නවතම විශේෂාංග

අලුත් ආර්ථිකයක් වෙනුවෙන් මාස 14ට, නීති 42ක්!

රට තුළ සිදු කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14ක කාලය තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම තවත් නීති 62 ක් පාර්ලිමේන්තුවට ඉරිපත් කර…

රාජ්‍යය ආරක්ෂා කිරීමේ අභියෝගය
අවකාශය නවතම

රාජ්‍යය ආරක්ෂා කිරීමේ අභියෝගය

-අතුලසිරි සමරකෝන් - රනිල්ගේ භාවිතාව තුළින් හෙළිවන ආකාරයට රාජ්‍යය ආරක්ෂා කර ගැනීමට නම් ගෝලීය වෙළඳපළ‌ බලවේගවලට සහමුළින්ම එය යටත් කළ යුතුය. ආර්ථික ස්වාධීනතාවයකට ගමන් කළහොත් ඔහුට අනුව පවතින ආර්ථික බල‌ ව්‍යූහය විසින් රාජ්‍යය අස්ථාවර කරනු…

පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීමට ශ්‍රී ලංකාවෙන් යෝජනාවක්!
අවකාශය නවතම

පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීමට ශ්‍රී ලංකාවෙන් යෝජනාවක්!

මෙම සියවසේ අවසානය වන විට අප ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් ඉහළ යාමේ අර්බුදයට මුහුණ දෙන බවත්, එය 2023 වසරේදී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි වාර්තාව තුළ "කඩවුණු පොරොන්දු" ලෙස දක්වමින් අනතුරු අඟවා ඇති බවත්…

වමේ බලය හමුවේ බිඳවැටෙන දකුණේ කඳවුර.
අවකාශය නවතම විශේෂාංග

වමේ බලය හමුවේ බිඳවැටෙන දකුණේ කඳවුර.

පහුගිය දවස්වල රටේ රාළ ලිපි පෙල ලියවුනේ සන්ධාන ක්‍රියාවලියකට වැඩි බරක් තියමින්. ඒකට හේතු කීපයක් තියනවා. එකක් තමයි රටේ රාළ මීට කලිනුත් කිව්වා තව මාස අටක් නවයක් වගේ කෙටි කාලයක් ඇතුලත රටේ වේගවත් දේශපාලන චලන…

රනිල්ට කේන්ති ගිය හේතුව රනිල් ගැන කල හැඳින්වීමද?
අවකාශය නවතම

රනිල්ට කේන්ති ගිය හේතුව රනිල් ගැන කල හැඳින්වීමද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ ඩොයිශේ වෙල්ලා රුපවාහිනී සාකච්ඡාවේ දී දැක වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙමින් පවතින්නේ බොහෝ විට සම්මුඛ සජච්ඡාවේ පළ වූ අදහස් පමණක් පදනම් කරගෙන ය. එසේ වුවත් සම්මඛ සාකච්ඡාවට පෙර ඩොයිශේ…

ජනතා ගුරුත්වයෙන් නිදහස් වන රනිල්….
අවකාශය නවතම විශේෂාංග

ජනතා ගුරුත්වයෙන් නිදහස් වන රනිල්….

- මහේෂ් හපුගොඩ- මෙහෙම එකක් තියනවා. ඒ තමයි රනිල් මේ ගමන් කරන ලාංකික දේශපාලනයේ කාල කොරිඩෝව (time corridor) කියන්නේ වෙන කිසිම වෙලාවක නොතිබ්බ අමාරු සහ අවිනිශ්චිත කොරිඩෝවක් කියන එක. අවම වශයෙන් ඉන්දියාව ලංකාවට පරිප්පු දාපු…

ශ්‍රී ලංකාවේ දේශපාලන බුද්ධාගම
අවකාශය නවතම විශේෂාංග

ශ්‍රී ලංකාවේ දේශපාලන බුද්ධාගම

වර්ෂ 1945 දී පමණ රාජ්‍ය සභාවේ සභානායක ඩි එස් සේනානායක සහ විද්‍යාලංකාර පිරිවෙනේ භික්ෂුන් අතර භික්ෂු දේශපාලනය පිලිබඳ ආරෝවක් හටගත්තේය. සේනානායක භික්ෂුන්ට දේශපාලනය අකැප බව කියාසිටි අතර විද්‍යාලංකාර භික්ෂුන් කියා සිටියේ එය භික්ෂුන්ට කැප බවය.…

මේ දිගහැරෙන්නේ ‘කෑදර ප්‍රජාතන්ත්‍රවාදය’ට එරෙහි විප්ලවයකි…
නවතම විශේෂාංග

මේ දිගහැරෙන්නේ ‘කෑදර ප්‍රජාතන්ත්‍රවාදය’ට එරෙහි විප්ලවයකි…

සී ජේ අමරතුංග   මේ මොහොතේ අප මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයකට බව කවුරුත් දනිති. එහෙත්, එයට විසඳුම් සොයනු වෙනුවට ඇතැම් කණ්ඩායම්වලට අවශ්‍ය වී ඇත්තේ අර්බුදය මැද්දෙන් තමන්ට බලයට එන්නට…

සමුරායි කෙනෙක් ලෙස නික්ම යමු….
නවතම විශේෂාංග

සමුරායි කෙනෙක් ලෙස නික්ම යමු….

ජන අරගලයේ පීඩනය මැදින් තමයි ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් විතරක් නෙවෙයි රටත් දාල යන්නේ. ඇත්ත...ජන අරගලය කියන්නේ ලොකු පීඩනයක්. බලාපොරොත්තු රහිත භාවයේ ගිලිලා හිටපු ජනතාවකගේ පීඩනය සුළුපටු නැහැ. විශේෂයෙන් පොදුජන විප්ලවයක් වගේ වෙලාවක. ඉනුත් විශේෂයෙන්…

රජයේ සේවක වැටුප් වැඩිකිරීම
නවතම විශේෂාංග

රජයේ සේවක වැටුප් වැඩිකිරීම

රජයේ සේවක වැටුප් වැඩිකිරීම රජය අච්චුගසන මුදල් සමාජයේ බෙදාහරින මාධ්‍යයයි. ඔවුන් අතට මුදල් ගිය විට, බැංකුවලට, ලීසිං සමාගම්වලට, දේපළ වෙළඳ සමාගම්වලට, සුපර් මාකට්වලට, හෝටල්වලට, බේකරිවලට, බාර්වලට, ටියුෂන් කඩවලට, චැනල් සෙන්ටර්වලට, බස්වලට, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට, බාස් උන්නැහේලාට,…

“මම අයින් වෙන්නේ නෑ” ජනාධිපති සජබට කියලා.
නවතම

“මම අයින් වෙන්නේ නෑ” ජනාධිපති සජබට කියලා.

තමන් ඉල්ලා අස් නොවෙන බවත් ධුරයේ කටයුතු කිරීම සඳහා තමන්ට ජනවරමක් හිමිව ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. ඊයේ (11) ජනාධිපතිවරයා සහ සජබ මන්ත්‍රීවරුන් දෙපලක් අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබඳව මෙම අදහස…