අසාධාරණ කොන්දේසි වලට විරුද්ධව වතු කම්කරුවන් සටනේ!
අසාධාරණ කොන්දේසි පනවමින් කම්කරුවන්ගේ දෛනික ජීවිකාව අහිමි කරන වතු කළමණාකරුවකු වහාම මාරු කර යවන ලෙස බලකරමින් වතුරකයේ උද්ඝෝෂණයක් දියත් කර තිබේ. කොටගල ඩ්රෙඩන් වතුයාගේ කම්කරුවන් ජුනි 21 සදුදා උදෑසන විරෝධතාවයක් දියත් කරමින් අනාවරණය කර ඇත්තේ…