යුද සමයේ නොවැසුණු දෙඇස රදගුරු රායප්පු ජෝෂෆ් පියතුමා…!
ඔය නෙක කාඩිනල් වර්ග එන්න කළින් කතෝලික පියතුමෙක් විදිහට අපිට මහා උසට පෙනුනේ ඔබව. ඒ බියකරු යුද්ධය අස්සේ උනත් මනුෂ්‍යත්වය වෙනුවෙන් මනුස්ස හිමිකම් වෙනුවෙන් සක්‍රීයව කළ මැදිහත්වීම් නිසා. පල්ලිය පන්සල පාලකයන්ගේ නිදන කාමරවල බිත්ති සැරසිලි…