කොල්ලුපිටියේදී කෝටියක අල්ලසක් ලබා ගැනීමට ගිය පොලිස් සැරයන් අත්අඩංගුවට
කොල්ලුපිටිය ප්‍රදේශයේදී කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීමට අදාළව පොලිස් සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර…