ආනයනික භාණ්ඩවල බදු ඉහලට
HS කේත 369ක භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අද (ජූනි 1) සිට ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ, අදාළ භාණ්ඩ සඳහා අය කෙරෙන ආනයනික බදු, රේගු බදු සහ…
HS කේත 369ක භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අද (ජූනි 1) සිට ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ, අදාළ භාණ්ඩ සඳහා අය කෙරෙන ආනයනික බදු, රේගු බදු සහ…
කතාබහට ලක්වුණු අධිභාර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (6) ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වී ඇති බව වාර්තා වේ. මේ පිළිබඳ විවාදය පසුව ලබාදෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes