දිගන ප්රහාරයේ වාර්තාව ආගිය අතක් නෑ!
කන්ද උඩරට මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් දියත් කළ මාරාන්තික ප්රහාරයකට තෙවසරක් ගතව ඇතත් ඒ සම්බන්ධයෙන් පවත්වන ලද විමර්ශනයේ වාර්තාව ප්රසිද්ධියට පත් කිරීමට ශ්රී ලංකාවේ මානව හිමිකම් කොමිසම මේ තාක් අසමත්ව තිබේ. 2018 වසරේ මාර්තු හතර…