පනතට 30යි ලංකාව තවමත් එතනමයි!
අවකාශය නවතම

පනතට 30යි ලංකාව තවමත් එතනමයි!

මෙම මස 26 දිනට යෙදී තිබෙන වදහිංසාවට පාත්‍ර වූවාන්ට සහය වීමේ ජාත්‍යන්තර දිනයට සමඟාමීව අද දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය සහ වදහිංසනයට එරෙහිව ශ්‍රි ලංකා එකමුතුව විසින් මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ ජානකී හෝටලයේ පැවැත්…

උතුරු-නැගෙනහිර ජනතාවගේ ආදායම වැඩිවූවද, ඉඩම් ආරවුල් තවදුරටත් එක්සත් ජාතීන්ගේ වාර්තාවක් හෙළි කරයි.
අවකාශය නවතම

උතුරු-නැගෙනහිර ජනතාවගේ ආදායම වැඩිවූවද, ඉඩම් ආරවුල් තවදුරටත් එක්සත් ජාතීන්ගේ වාර්තාවක් හෙළි කරයි.

ශ්‍රී ලංකාවේ පැවතුණු යුධමය ගැටුම් හේතුවෙන් පීඩානයන්ට ලක් වූ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව ඔවුන්ගේ ආදායම වැඩි කරගෙන තිබුණ ද ඉඩම් ආරවුල් තවමත් ප්‍රධාන අභියෝගයක් වී ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන්ව පවතී. එක්සත් ජාතීන්ගේ…

“නඩුව ඉල්ලා අස්කර ගනින්” කියා තෙබුවන පොලීසිය අයුධ අතැතිව නිවසට කඩා පනී.
අවකාශය නවතම

“නඩුව ඉල්ලා අස්කර ගනින්” කියා තෙබුවන පොලීසිය අයුධ අතැතිව නිවසට කඩා පනී.

ව්‍යාජ නඩුවකට පැටලී වසර 04ක් තිස්සේ උසාවී යමින් පීඩාවට පත් වී සිටින වින්දිතයකුගේ නිවසට පොලිස් නිලධාරින් 04 දෙනෙකු නිවසට පැමිණ වින්දිතයන් විසින් පොලිස් නිලධාරීන්ට විරුද්ධව පනවා ඇති නඩුව ඉවත් කර ගන්නා ලෙස තර්ජනය කළ සිදු…

දිගින් දිගටම මානව හිමිකම් කඩන ශ්‍රී ලංකා පොලීසිය තිනියාවලදීත්!
අවකාශය නවතම පුවත්

දිගින් දිගටම මානව හිමිකම් කඩන ශ්‍රී ලංකා පොලීසිය තිනියාවලදීත්!

ඉකුත් අප්‍රේල් හයවන දා රාත්‍රියේ තරුණයෙක් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ වීඩීයෝ දර්ශනයක් සමාජ මාධ්‍ය‍යේ සංසරණ විය. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ තිනියාවල ප්‍රදේශයේ පදිංචි අනුෂ්ක ශෙහාන් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.…

මානව හිමිකම් කොමිසමේ දෙබිඩි පිළිවෙත ගැන රනිල් කියයි
අවකාශය නවතම පුවත්

මානව හිමිකම් කොමිසමේ දෙබිඩි පිළිවෙත ගැන රනිල් කියයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්‍රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබඩි පිළිවෙතක් අනුගමනය  කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් වත්මන් රජය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ බැරැරුම් ලෙස සැලකිය යුතු…

බන්ධනාගාර නිලධාරියෙකුගේ පහරදීමෙන් ආබාධිත රැඳවියකු රෝහල් ගත කෙරේ..
අවකාශය නවතම

බන්ධනාගාර නිලධාරියෙකුගේ පහරදීමෙන් ආබාධිත රැඳවියකු රෝහල් ගත කෙරේ..

රුපියල් 7000 හි දඩය ගෙවා ගැනීමට නොහැකිව මාස 06 කට බන්ධනාගාර ගතකළ ආබාධිත පුද්ගලයකුට වීරවිල එළිමහන් කඳවුරේ නියාමකයකුගේ පහරදීමෙන් රැඳවියා රෝහල් ගතකර ඇත. හිසේ ඇති වූ ආසාදන තත්වයකට පෙනඩෝල් පෙති දෙකක් ඉල්ලුවයි බන්ධනාගාර නියාමකයකු අමාණුෂික…

වදහිංසාවට එරෙහිව පොලිසියට දී ඇති අධිකරණ තීන්දු ක්‍රියාත්මක කරන්න!
අවකාශය නවතම

වදහිංසාවට එරෙහිව පොලිසියට දී ඇති අධිකරණ තීන්දු ක්‍රියාත්මක කරන්න!

සැකකරුවන්ට එරෙහිව වධ හිංසනය ගැන පොලිසියට එරෙහිව අධිකරණය ලබා දී ඇති තීන්දු ක්‍රියාත්මක කරන ලෙස මාධ්‍ය සංවිධානයක් ඉල්ලයි. මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න වෙත ලිපියක් යොමු කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ පොලිසිය මගින් …

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා කෙටුම්ප​ත ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි!
අවකාශය නවතම

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා කෙටුම්ප​ත ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසියේදී යෝජිත යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කිරීමටත් යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිඳු යෝජනාවකට එකඟ නොවීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට ශ්‍රී…

ශ්‍රීලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්ථාවක්
නවතම පුවත්

ශ්‍රීලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්ථාවක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරයාගේ වාර්තාවට ස්තූතිය පළ කරමින් වාර්ථාවක් ඊයේ දින (19) ඉදිරිපත් වී තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…

ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන නවතම වාර්තාව..
අවකාශය නවතම විශේෂාංග

ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන නවතම වාර්තාව..

2024 මාර්තු, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිරවාරයේදී එහි මහකොමසාරිස් Volker Türk විසින් ඉදිරිපත් කළ වාර්තාව මගින්, ⛔ අතුරුදහන්වූවන්ගේ පවුල් සාමාජිකයන් බිය ගැන්වීම, අත්අඩංගුවට ගැනීම සහ ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුව තිබේ. ⛔️ දරිද්‍රතාවය…

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කොමසාරිස්ගේ කනස්සල්ල
අවකාශය නවතම විශේෂාංග

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කොමසාරිස්ගේ කනස්සල්ල

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වන සැසිවාරය පසුගියදා (පෙබරවාරි මස 26) ජිනීවා නුවර දී ආරම්භ විය. මෙවර මානව හිමිකම් කොමිසමේ සැසිවාරය අප්‍රේල් මස 05 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත ය. මෙම සැසිවාරයේ ආරම්භයේ දී එක්සත්…

“යුක්තිය” ගැන අම්බිකා  UNHRC55 වෙත කියයි.
අවකාශය නවතම

“යුක්තිය” ගැන අම්බිකා  UNHRC55 වෙත කියයි.

2023 දෙසැම්බරයේ සිට රජය විසින් දියත් කරන ලද “යුක්තිය” මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමේදී සිදුවන මානව හිමිකම් කඩවීම් පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් වරියක් වන, මානව හිමිකම් ක්‍රියාකාරිනී නීතිඥ අම්බිකා සත්කුනනාදන් විසින් UNHRC55 වෙත කරන…

ශ්‍රී ලංකාවේ නිහඬ වසංගතය: කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය…
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකාවේ නිහඬ වසංගතය: කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය…

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව දින 16 ක ක්‍රියාකාරීත්වය වෙනුවෙන් දිනිති පේලිතන්ත්‍රිගේ, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ඉතිහාසයෙන් හා සංස්කෘතියෙන් පොහොසත් ජාතියක් වන ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරය මධ්‍යයේ  විචිත්‍රව නැඟී සිටින…

මානව හිමිකම් බටහිර කුමන්ත්‍රණයක්ද?
ආර්ථික නවතම පුවත්

මානව හිමිකම් බටහිර කුමන්ත්‍රණයක්ද?

මානව හිමිකම් සුරක්ෂිත කිරීම යනු හුදු බටහිර මතවාදයක් පමණකි යන පසුගාමී මතවාදය බැහැර කළ හැකිය. මානව හිමිකම් යනු සමස්ත ලෝක ප්‍රජාව ම සිය රටවල් මුහුණ දෙන විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඒවා නිවැරදි කර ගනිමින් ඉදිරියට යාමට…

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්…
අවකාශය නවතම පුවත්

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්…

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා හමුවීමට ඊයේ දින (01) මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණියේය. ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ලබා දිය හැකි…

මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් රටවල්වලට සහාය වීමට විධිමත් සැලැස්මක් අවශ්‍යයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ආර්ථික නවතම පුවත්

මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් රටවල්වලට සහාය වීමට විධිමත් සැලැස්මක් අවශ්‍යයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහාය වීමට විධිමත් සැලැස්මක අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ පෙරේදා (20 දා) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති සංවර්ධනය සඳහා…

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය!
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය!

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට අඛණ්ඩව සහාය දක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි. ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රී ෆෙරෙන්ච් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව…

වධහිංසාවට එරෙහි අපේ නීති හා ඒවා ක්‍රියාත්මක වෙනහැටි ගණන් හැදුවාම මෙහෙමයි.
නවතම විශේෂාංග

වධහිංසාවට එරෙහි අපේ නීති හා ඒවා ක්‍රියාත්මක වෙනහැටි ගණන් හැදුවාම මෙහෙමයි.

- පිලිප් දිසානායක - යගිරල ප්‍රදේශයේ පදිංචි දිනේෂ් මධුසංඛ ලියනගේ නම් තරුණයා ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කම්කරුවෙකි. 2022 නොවැම්බර් 30 දින ඔහු වැඩට යමින් සිටියදී ඉත්තෑපාන පොලිසියේ නිලධාරීන් පිරිසක් ඔහු දැක කතා කර ත්‍රිරෝද රථයකින් පාළු…