සෞඛ්‍යයට ප්‍රතිපාදන තිබියදී ආණ්ඩුව පෞද්ගලික අංශයෙන් හිඟාකන්න අවශ්‍ය නෑ – රනිල්

The government does not need to appeal to the private sector for health – Ranil

නිදහස් සෞඛ්‍යයක් පවතින ආණ්ඩුවක් රටේ වසංගත තත්ත්වයදී අයවැයෙන් ප්‍රතිපාදන ලබා ගත හැකිව තිබියදී එසේ නොකර ආණ්ඩුව අපිට සල්ලි දෙන ලෙස පෞද්ගලික අංශයෙන් හිඟාකමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ  (16) කොරෝනා තත්ත්වය ඇතුලු රටේ වත්මන් තත්ත්වය පිළිබද එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු තරුණ පිරිසක් දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. රටට අවශ්‍ය එන්නත ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 10ක් ප්‍රදාන ලෙස ලබා දෙන්නැයි අපනයන ව්‍යාපාරිකයින්ගෙන් ආණ්ඩුව මේ වන විට ඉල්ලා ඇතැයිද හෙතෙම පැවසුවේය. ප්‍රදාන ලබා දෙන අයගෙන් ලබා ගත යුතු වන්නේ රෝගී…

Read More

රජය ධම්මික පැණියට දෙන සහාය, ඔක්ස්ෆර්ඩ් – ජයවර්ධනපුර එක්ව කරණ පර්යේෂණයට නෑ!  – රනිල්

ranil wickremesinghe covid situation in sri lanka

කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ කොවිඩ් පැණියට රජය මේ වන විට උපරිම සහයෝගය දක්වමින් සිටිති. ඔහුට බෙහෙත් ඖෂධ අඹරා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණද පරිත්‍යාග කෙරුණේ ඒ නිසාය. එපමණක් නොව ඔහුට උපරිමයෙන්ම මාධ්‍ය මඟින් ප්‍රසිද්ධිය ලබා දීමටද කටයුතු කරමින් සිටියි. උදේ සවස මෙම පැණියෙන් මේස හැන්දක් භාවිතා කරන ලෙස ධම්මික වෙද මහතා පැවසුවත් පහුගියදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කෝප්ප වල දමාගෙන මෙම පැණිය පානය කරනු දක්නට ලැබුණි. කොරෝනා පළමු රැල්ලේදී නාවික හමුදා පොකුරක් බිහි වූ බව අපට මතකය. එහිදී එම ආසාදිත නිළධාරීන්ට යක්කල, වික්‍රමාරච්චි සරසවියේ නිපදවන ලද දේශීය ඖෂධයක් ලබා දී තිබුණි. එය මෙම වෛරසයට…

Read More