මහර රැඳවියන් මිය ගියේ වෙඩි තැබීමෙන්ද?
නවතම

මහර රැඳවියන් මිය ගියේ වෙඩි තැබීමෙන්ද?

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කළ ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුයේ පහුගිය දෙසැම්බර් 02…

මානසික රෝගීන්ගේ ඖෂධ වලින් කලහකාරී හැසිරීමක් ඇතිවෙන්නේ නැහැ! – මනෝ වෛද්‍යවරු හෙලිකරයි.
නවතම

මානසික රෝගීන්ගේ ඖෂධ වලින් කලහකාරී හැසිරීමක් ඇතිවෙන්නේ නැහැ! – මනෝ වෛද්‍යවරු හෙලිකරයි.

මහර බන්ධනාගාරය තුල ඇති වූ කලහකාරී හැසිරීමට හේතු සාධක වූයේ මානසික රෝගවලට ප්‍රතිකාර කරන ඖෂධ එම රැදවියන් විසින් භාවිත කිරීම බවට මාධ්‍ය මඟින් ප්‍රචාරණය කර තීබිණි. එය පළමුවෙන් ප්‍රකාශ කලේ අමාත්‍ය විමල් විරවංශ මහතාය. ඒ…

ඖෂධ පෙති 21,000 බන්ධනාගාර රෝහලට ආවේ කොහොමද?
නවතම

ඖෂධ පෙති 21,000 බන්ධනාගාර රෝහලට ආවේ කොහොමද?

මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති රෝහලේ ඖෂධ ගබඩාවේ තිබූ සමහර බෙහෙත් වර්ග කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් භාවිත කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක  අද පවසා තිබුනි. අද (දෙසැම්බර් 1)  පැවති මාධ්‍ය හමුවකට…

මහර මරණ ගැන මානව හිමිකම් කොමිසමට
නවතම

මහර මරණ ගැන මානව හිමිකම් කොමිසමට

අවම වශයෙන් නම දෙනකුට ජීවිතය අහිමි කරමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් මහර බන්ධනාගාරය තුළ ඇති වු ඝාතන සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රී ලංකා  මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. දෙසැම්බර් පළමු වැනිදා…

වසංගතයෙන් බේරෙන්න ඉල්ලද්දී, ඝාතනය වෙනවානම් ඊට එරෙහි වෙන්න සුදානම්! – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
නවතම

වසංගතයෙන් බේරෙන්න ඉල්ලද්දී, ඝාතනය වෙනවානම් ඊට එරෙහි වෙන්න සුදානම්! – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

බන්ධනාගාර රැඳවියන් තමන්ව කොවිඩ්  රෝගයෙන් බේරලා දෙන්න කියා මේ අවස්ථාවේ ජනාධිපතිගෙන් ඉල්ලා සිටිද්දී වගකිවයුතු ආණ්ඩුවක් ලෙස, රජයක් ලෙස පියවර නොගෙන රැඳවියන් ඝාතනය කරන තැනට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව සමාජය දැනුවත් කිරීමට තම සංවිධානය සුදානම්…

LPL අස්සේ ඇහෙන මහර වෙඩි හඬ!
නවතම

LPL අස්සේ ඇහෙන මහර වෙඩි හඬ!

පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය නිසා දිවයිනේ හැම බන්ධනාගාරයක් වගේම නොසන්සුන් වෙලා. ඒකට සාධාරණ හේතු තියෙනවා. අපේ හැම බන්ධනාගාරයක් ම මීමැසි පොකුරු වගේ ඇහිරිලා. සාඩින් අහුරනවා වගේ තමයි සිරකරුවන් රඳවාගෙන හිටින්නේ. ඉතිං බන්ධනාගාර ගතකරලා ඉන්න සැකකරුවන්…

එදා වැලිකඩ අද මහරද?
නවතම

එදා වැලිකඩ අද මහරද?

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 කු මරණයට පත් කළ ඒ ගැටුම සිදු වී වසර අටක් පිරුණේ පහුගිය නොවැම්බර් 09 දාටය. 2012 වසරේ නොවැම්බර් 09 දා වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ කුටි පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ ඇති වූ නොසන්සුන්තාව…

ශානිගේ ජීවිතය ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය
නවතම

ශානිගේ ජීවිතය ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය

සිරගත කොට සිටියදී කොරෝනාබාධිත වූ බවට වාර්තා වී ඇති හිටපු රහස් පොලිස් ප්‍රධානියා ගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර ප්‍රධානියාගෙන් ඉල්ලා තිබේ. මහර රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටින…

සහරාන් බිරිඳගේ ජීවිතාරක්ෂාව ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය
නවතම

සහරාන් බිරිඳගේ ජීවිතාරක්ෂාව ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය

කොරෝනා ආසාදනය වූ බව පවසා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් මාරුකර යවා ඇති පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකකරුවකුගේ බිරිඳගේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර ප්‍රධානියාට නිර්දේශ කර තිබේ. පාස්කු ඉරුදින ප්‍රහාරය…