ජාතික පොලිස් කොමිසමේ තිත්ත ඇත්ත සභාපතිවරයා හෙළි කරයි!
නවතම පින්තූර ගැලරිය සාකච්ඡා

ජාතික පොලිස් කොමිසමේ තිත්ත ඇත්ත සභාපතිවරයා හෙළි කරයි!

ජාතික පොලිස් කොමිසන් සභාවේ පළාත් අධ්‍යක්ෂකවරුන් 05 කු පහුගිය සතියේ සේවයෙන් ඉවත් වන බවට  ලිඛිතව ජාතික පොලිස් කොමිසන් සභාවට දන්වා තිබුණේය. ඔවුන් ඊට  හේතු ලෙස පවසා ඇත්තේ පොලිස් කොමිසමේ වත්මන් සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු…

මිගාරගේ සිදුවීම හා පොලීසියේ චණ්ඩි පාට්!
නවතම

මිගාරගේ සිදුවීම හා පොලීසියේ චණ්ඩි පාට්!

මිගාර ගුණරත්න සිසුවාට සිදු වූ ම්ලේච්ඡ පොලිස් පහර දීම පිළිබද යම් කිසිවක් අප විසින් සිදු කල යුත්තේ, මිගාර නීති සිසුවෙකු වීම නිසා හෝ ඔහුගේ පියා ජනාධිපති නීතිඥවරයෙකු වීම නිසා හෝ ඔහුගේ පියා හිටපු ආණ්ඩුකාර මෛත්‍රී…

පිළියන්දල පොලීසිය පක්ෂග්‍රාහී වූ බවට චෝදනාවක්!
නවතම

පිළියන්දල පොලීසිය පක්ෂග්‍රාහී වූ බවට චෝදනාවක්!

පිළියන්දල පොලිසිය එකම පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පක්ෂපාතිව අංශ දෙකකින්  පරීක්ෂණ පවත්වා  අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියට එරෙහිව තරුණයෙකු විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙසේ පැමිණිලි…

මිගාරට පහර දුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් !
නවතම

මිගාරට පහර දුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් !

හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ගේ පුත් මිගාර ගුණරත්න මහතාට පෑලියගොඩ පොලිසිය තුලදී සිදු කළ පහර දීම සම්බන්ධයෙන් තොරතුරු හා ඡායාරූප මේ වන විට සීඝ්‍රයෙන් අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් ඇත්තේය. මිගාර…

අලුත්ගම පොලිසීය අලුත් ගමනකද?
නවතම

අලුත්ගම පොලිසීය අලුත් ගමනකද?

ශ්‍රී ලංකා පොලිසීයේ රාජකාරියේ නියුතු තරුණ උප පොලිස් පරික්ෂකවරයෙකු සිය පොලිස් ස්ථානාධිපතිවරයා‌ සම්බන්ධයෙන් චෝදනා නගමින් සමාජ මාධ්‍යට කථා කරන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වුයේ ඉකුත් 21 දා සිටය. නිල ඇඳුමෙන් සැරසී සිටි මෙම උප පොලිස් පරික්ෂකවරයා…

ගොකරැල්ල පොලීසිය සිසුවෙකුගේ උසස් පෙළ අහිමි කරයි.!
නවතම

ගොකරැල්ල පොලීසිය සිසුවෙකුගේ උසස් පෙළ අහිමි කරයි.!

කුරුණෑගල, දොඩම්ගස්ලන්දේ පදිංචි 19 හැවිරිදි සිසුවෙකු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන හෙරෝයින් මත්ද්‍රව්‍ය ලග තබා ගත්තේ යැයි චෝදනා කොට මාස 4ක් තිස්සේ රිමාන්ඩ් භාරයට පත්කර තැබීම නිසා පසුගිය ඔක්තෝබර් 12 සිට පැවති අපොස උසස්පෙල විභාගයට…

බිම්ෂානි නිසා අවදි වූ කාන්තා අයිතීන් පෙරට එයි!
නවතම

බිම්ෂානි නිසා අවදි වූ කාන්තා අයිතීන් පෙරට එයි!

මේ දිනවල වැඩියෙන්ම කථා වෙන කාන්තා චරිතය වන්නේ මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය වන බිම්ෂානි ජාසිංහආරච්චිය. කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ ජේෂ්ඨතාවයෙන් ඉහලින් සිටි බිම්ෂානි ජාසිංහආරච්චි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරුනේ 2020 ඔක්තෝම්බර් මස 18 දා…

මහේස්ත්‍රාත්වරයාට සැකකරුවන් අධීක්ෂණයට අවසර!
නවතම

මහේස්ත්‍රාත්වරයාට සැකකරුවන් අධීක්ෂණයට අවසර!

යම් මහේස්ත්‍රාත්වරයෙකු පත් කර ඇති අධිකරණ කොට්ඨාශයේ පිහිටි පොලීසියේ පොලිස් අත්අඩංගුවේ රඳවා සිටින සැකකරුවෙකු අධීක්ෂණය කිරීම පිණිස එම පොලිස් ස්ථානයට අවම වශයෙන් මසකට එක්වරක්වත් පැමිණීමට අදාල මහේස්ත්‍රාත්වරයාට බලය පැවරෙන පරිදි 1979 අංක 15 දරණ අපරාධ…

පොලීසියේ නම කැත කරන පොලිස් නිලධාරීන් සොයා වැටලීම්!
නවතම

පොලීසියේ නම කැත කරන පොලිස් නිලධාරීන් සොයා වැටලීම්!

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දූෂිත පොලිස් නිලධාරීන් සොයා මේ දිනවල විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව ඊයේ (14) දිනයේ පමණක් දකුණු පළාතේ පොලිස්…

නීතිඥවරුන් පොලීසියට බඳවා ගැනීම පිලිබඳ විරෝධතා!
නවතම

නීතිඥවරුන් පොලීසියට බඳවා ගැනීම පිලිබඳ විරෝධතා!

මහ ජනතාවට නීතිය සමීප කරවීම හා පොලිසිය මගින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සදහා නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස  පොලිස් සේවයට බදවා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ…