ජාතික ආරක්ෂාව තහවුරු කළා, ජනාධිපතිවරයා අලුත් අවුරුද්දට සුබපතයි!
නවතම

ජාතික ආරක්ෂාව තහවුරු කළා, ජනාධිපතිවරයා අලුත් අවුරුද්දට සුබපතයි!

ගෝලීය වසංගත තත්ත්වය ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතියට අහිතකර ලෙස බලපා ඇති බවත්, එය එසේ වුව ද, වර්තමානයේදී ජාතික ආරක්ෂාව තහවුරු වී තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය අලුත් අවුරුදු සුබපැතුම මගින් ජනතාවට ප්‍රකාශ…

අමාරුවේ වැටෙන ශ්‍රී ලංකාවට සෞදි අත හිත!
නවතම

අමාරුවේ වැටෙන ශ්‍රී ලංකාවට සෞදි අත හිත!

විදෙස් සංචිත ප්‍රමාණය පහත වැටීම නිසා රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති දෙකක්  සදහා සෞදියෙන් කෝටි ගණනක ණය ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ සෞදී අරාබි රාජධානියේ තානාපති කාර්යාලය දෙසැම්බර්…

උතුරේ සංවර්ධනයට අත දමන්න ඉන්දියාවට ඉඩ.
නවතම

උතුරේ සංවර්ධනයට අත දමන්න ඉන්දියාවට ඉඩ.

උතුරේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉන්දියාව හා චීනය අතර තරඟයක් පැවතියත්, පේදුරු තුඩුව ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රමුඛතාවය ඉන්දියාවට ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. “ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත කෙරෙන පේදුරුතුඩුව ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතියේ…

ජනාධිපතිවරයාට හූ තියාවි යැයි කිරි කඩේට සීමා!
නවතම

ජනාධිපතිවරයාට හූ තියාවි යැයි කිරි කඩේට සීමා!

ජනාධිපතිවරයා නිතරම ගමන් කරන මාර්ගයට යාව නුගේගොඩ මිරිහාන පැඟිරිගස්වත්ත පාරට කිට්ටුවෙන් පිහිටි පැල්වත්ත කිරිපිටි අලවිසැලක කිරිපිටි වෙළඳාම සීමා කරන්න යැයි පොලීසිය බලපෑම් කර ඇතැයි වෙබ් මාධ්‍ය වාර්තා කරයි. මේ දිනවල වෙළඳපොළේ පවතින උග්‍ර කිරිපිටි හිඟය…

ෂැංග්‍රී-ලා සොමියේ අවසානය කෙබඳු වේවිද?
නවතම

ෂැංග්‍රී-ලා සොමියේ අවසානය කෙබඳු වේවිද?

' වසර 2030 වෙනකොට ඇමරිකාව පහුකරලා චීනය තමන්ගේ ආර්ථිකය ඇමරිකාව වගේ දෙගුණයක් කරගන්නවා. එදාට ඉන්දියාව ලෝකයේ තුන්වෙනි විශාලම ආර්ථිකය වෙනවා. ජපානය සහ ඉන්දුනීසියාව හතර සහ පහ වෙනවා. 2030 වෙනකොට අපි සූදානම් නොවුණහොත් මේ රට දියුණු…

කොළඹ සැහැල්ලු රේල්පාර නැවත්තුවාට ජපානය වන්දි ඉල්ලයි!
නවතම

කොළඹ සැහැල්ලු රේල්පාර නැවත්තුවාට ජපානය වන්දි ඉල්ලයි!

කලින් ගිවිසගත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් තනි තීරණයට අතහැර දැමූ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ජපාන සමාගමක් රුපියල් කෝටි පනස් අටක මුදලක් ඉල්ලා ඇති බව හෙළිවෙයි. අගනුවර මාර්ග තදබදය අඩු කිරීම අරමුණු කොටගෙන මාලඹේ සිට කොළඹ කොටුව දක්වා…

රජයේ රුපියල් 5000 හා කඩිමුඩියේ නගර සියයක් සංවර්ධනය
නවතම

රජයේ රුපියල් 5000 හා කඩිමුඩියේ නගර සියයක් සංවර්ධනය

කොවිඩ් වසංගතය හේතුවෙන් සති කිහිපයක් සංචරණ සීමා පනවා තැබීම නිසා දෛනික අදායම් අහිමි වූ, අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජුනි මස මුල සිට රුපියල් 5000 ලබා දෙන බව රජය ප්‍රකාශ කර සිටියේ ඉකුත් මැයි මස 28…

පහසුකම් නොදී ආණ්ඩුව සුවවිරුවන්ට එරෙහිව මර්දනයක්!
නවතම

පහසුකම් නොදී ආණ්ඩුව සුවවිරුවන්ට එරෙහිව මර්දනයක්!

මාරාන්තික වසංගතයෙන් ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා පහසුකම් ඉල්ලා සටන් වදින අවස්ථාවේ සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය යයි ජනාධිපතිවරයා හදිසියේ නියෝග පැනවීම මර්දනීය ක්‍රියාමාර්ගයක් ලෙස පෙන්වා දෙන වෘත්තිය සමිති  එයට දැඩි විරෝධය පළ කර තිබේ. කොවිඩ් 19…

ආණ්ඩුව වැඩ වර්ජන වලට බයද?
නවතම

ආණ්ඩුව වැඩ වර්ජන වලට බයද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (02) දින  නිකුත් කර ඇත. 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ අංක  2230/9 දරණ එම ගැසට් පත්‍රයට අනුව සෞඛ්‍ය සේවයට අදාළව ඉටුකළ…

ගෝඨාභයට වඩා මතවාදය වැදගත් – ජනාධිපති කියයි.
නවතම

ගෝඨාභයට වඩා මතවාදය වැදගත් – ජනාධිපති කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමඟ පිළිසඳර  17 වැනි වැඩසටහන ඊයේ  (03) උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීය. ඒ වව්නියාව උතුරු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දීය. මෙය උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින්…