“තොරතුරු දැනගැනීමේ පනත වෙනුවෙන් මාධ්‍යවේදීන් ජීවිතය පුද දුන්නා” -හිටපු කථානායක
මුලින්ම 2015 මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට කුමන්ත්‍රණයක් ලෙස දුටුවා. නමුත් 2015 වර්ෂ අවසානය වන විට ආසියාවේ හොඳම තොරතුරු දැනගැනීමේ පනත ලෙසත් ලොකයේ 4 වන තැනට මෙම පනත ස්ථානගත කිරීමටත් හැකියාව ලැබී තිබෙනවා. මේ…