පලවෙනි වෙඩිල්ල ගියේ ඔලුව අයිනෙන් – රඹුක්කන ප්‍රහාරය

Read More

රඹුක්කන වින්දිතයින් නඩු මඟට!

Read More

රඹුක්කන වින්දිතයින් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සැරසේ!

Victims of Rambukkana police shooting go to Supreme Court

පසුගිය අප්‍රේල් 19 දා ඉන්ධන ඉල්ලා රඹුක්කන නගරයේ පැවති උද්ඝෝෂණයට සිදු කළ වෙඩි තැබීම උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට සිදු කළ වෙඩි තැබීමක් නොවන බව නිරාවරණය වෙමින් තිබේ. මෙම වෙඩි තැබීමෙන් 41 එක් හැවිරිදි චමින්ද ලක්ෂාන් යන අය මිය ගිත අතර තවත් 14 දෙනෙකු පොලිස් වෙඩි ප්‍රහාරයන්ට ලක් විය. මේ අතර තවත් පිරිසක් පොලීසියේ කෲර ප්‍රහාරයන්ට ලක්ව ඇති බව ද වාර්තා වේ. මේ සම්බන්ධව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණ‌යේ දී පැවති නඩු විභාගයේ දී කෑගල්ල මහේස්ත්‍රාත්වරිය විසින් මෙම වෙඩි තැබීම මණුෂ්‍ය ඝාතණයක් වන බව ප්‍රකාශ කරමින්, වෙඩි තැබීමට අණ දුන් නිළධාරීන් වහාම අත්අඩංගුවට ගෙන…

Read More

SSP කීර්තිරත්න අත්අඩංගුවට..!

SSP Keerthiratne arrested rambukkana protest death

රඹුක්කන ප්‍රදේශයේ පැවති සාමකාමී විරෝධතාවයකට වෙඩිතැබීමට අණදුන් කෑගල්ල ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න CIDය අද (28) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට අමතරව මෙම වෙඩි තැබීම සුදුකළා යැයි කියන පොලිස් නිළධාරීන් 03ක් ද අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය අප්‍රේල් 19 දා කෑගල්ල පොලිසියෙන් පැමිණි පොලිස් නිළධාරීන් කණ්ඩායමක් මෙම වෙඩිතැබීම සිදුකළ බවට ප්‍රකාශ වෙන අතර එම වෙඩි තැබීම නිසා 41 හැවිරිදි පුද්ගලයෙක් මරණයට පත්විය. තවත් 29 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නියෝග ලබාදෙමින් කැගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ප්‍රකාශ කළේ මෙය මනුෂ්‍ය ඝාතනයක් බවයි. ඒ අනුව…

Read More

රඹුක්කන චමින්ද ලක්ෂාන්ගේ මරණය ඝාතනයක්

Read More

රඹුක්කන ඝාතකයන් අත්අඩංගුට ගැනීමට නියෝගයක්

Rambukkana killers arrested by court

ඉන්ධන ඉල්ලා රඹුක්කන ජනතාව විරෝධතා දැක්වීමේදී එම විරෝධතාවයට වෙඩි තියන්නට අණ දුන් කෑගල්ල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න සහ එම අණ ක්‍රියාත්මක කළ පොලිස් නිළධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි, කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න අද  (27) පොලිස්පතිවරයාට නියෝග කර ඇත. පසුගිය 19 වැනි දින උදෑසන 1.30 පමණ සිට රඹුක්කන නගරයේ උණුසුම් තත්ත්වයක් පැවතී ඇති අතර සවස 4ට පමණ එම ස්ථානයට පැමිණි කෑගල්ල කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා උද්ඝෝෂයකන්ට වෙඩි තැබීමට අණ දී ඇති අතර එහිදී වෙඩි තැබීමෙන් චමින්ද ලක්ෂාන් නැමැත්තා මරණයට පත්විය. මෙහිදී පුද්ගලයින් 27 දෙනෙක් තුවාල…

Read More

අරාබි වසන්ත ලෙස නම් පටබැඳුනු ඉන්දික සුබසිංහගේ කථාව.

rambukkana incident indika subasinghe

රඹුක්කන සිද්ධියේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට ලක්වූ පුද්ගලයින් වෙනුවෙන් නීති ආධාර ලබා දීම වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකතුව, ජනමාධ්‍යවේදීන් සහ නීතීඥයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පසුගිය අප්‍රේල් 23 වන දින රඹුක්කන ප්‍රදේශයට ගොස් පීඩාවට පත් වින්දිතයින් ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මුණගැසීම සිදුවිය. එහිදී ජනමාධ්‍ය තුළින් මෙතෙක් අසන්නට නොලැබුනු තොරතුරු කිහිපයක් රඹුක්කන සිද්ධියේ ඉන්ධන බවුසරය ගිනිතැබීමට තැත්කලායැයි කියන අරාබි වසන්ත ලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ නම් පටබැදී ඇති ඉන්දික සුබසිංහ නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් දැන්ගැන්මට ලැබුනි. මෙහිදී ඔහුගේ මව, පියා, පවුලේ ඥාතීන් ඇතුළු අසල්වාසින් පවසා සිටියේ ඉන්දික රඹුක්කන පොලේ…

Read More

රතුපස්වල මුද්‍රාව දැන් රඹුක්කනට ඇවිත්? 

rambukkana protest death rathupaswala case

මහජනතාව නිරායුධව මහපාරට පැමිණි දා සිට ගෝඨාභය රාජපක්ෂ ගැන ආණ්ඩුවේ ඉහළ පෙළේ ක්‍රියාධරයන් පෞද්ගලික සාකච්ඡාවලදී අප සමග කියා ඇති කතා ගණනාවක් තිබේ. ඒවායින් එක කරුණක් හැරුණු විට, අන් සියල්ල ඔහු පිළිබඳ විවේචනයන් ය. ආණ්ඩුවේ මෙකී නායකයෝ ඒ විවේචන කිසිවක් ප්‍රසිද්ධියේ නොකියති. ගෝඨාභය රාජපක්ෂට 69 ලක්ෂයක ජනවරමක් තවදුරටත් නොමැති බව අපට වැටහී ගියේ එවැනි නායකයන්ගේ පෞද්ගලික විවේචන ඇසීමෙනි. මහපාරට පැමිණ මේ මොහොතේ ජනතාව නඟන උද්ඝෝෂණ රාශියත් එම විවේචනයන්ට එකතු කළ විට, පොහොට්ටුවේ ඊනියා 69 ලක්ෂයේ ජනවරම සහසුද්දෙන් සේදී ගොස් ඇති බව සක්සුදක් සේ පැහැදිලියි. කෙසේ වෙතත්, ආණ්ඩුවේ ඉහත කී නායකයන් එක…

Read More

රඹුක්කන සිද්ධියේදී පොලීසියේ හැසිරීම නීත්‍යානුකූලද?

නැවතත් තෙල් මිල වැඩි කිරීමට එරෙහි ව, පසුගිය 19 වන අඟහරුවාදා දින රඹුක්කන දී විරෝධතා දැක්වූ දහස් ගනනක ජනයාට වෙඩි තැබූ පොලීසිය, එක් පුද්ගලයෙකු මරා දමා 27 දෙනෙකුට පමන තුවාල සිදු කල අතර, ඉන් කිහිප දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා සිටිති. අනෙක් ප්‍රදේශවල මෙන් ම, පෙට්‍රල් හා ඩීසල් නොලබා, රඹුක්කන ඉන්ධන බෙදාහැරීමේ ස්ථානයේ ද දහස් ගනනක් මහජනයා පසුගිය දවස් තුන තිස්සේ පෝලිම්වල බලා සිට ඇත. සඳුදා රාත්‍රීයේ දී පෙට්‍රල් බවුසරයක් ඉන්ධන පොලට ලඟා විය. ඊයේ බෙදාහැරීම ආරම්භ කල විට, තමන් දවස් ගනනක් තිස්සේ බලා සිටි නිසා, ඉන්ධන කලින් මිලට ම…

Read More

ප්‍රචණ්ඩත්වය මතු කරන රජයේ කුමන්ත්‍රණ පරාජය කරමු!

Lionel Bopage Sri Lankan Organizations Abroad political issues in sri lanka

විදේශගත ශ්‍රී ලාංකික සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ මතුවී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව නිකුත් කර ඇත. එම නිවේදනය පහතින්… සාමය හා ආරක්ෂාව කඩ කොට ප්‍රචණ්ඩත්වය මතු කරන්නට රජය හා නිලධරය දරන කුමන්ත්‍රණ පරාජයට පත් කරමු! සාමකාමී ලෙස උද්ඝෝෂණය කරමින් සිටි තරුණ පිරිසකට රඹුක්කන දී වෙඩිතබා කිහිප දෙනෙකු ඝාතනය කර, බොහෝ පිරිසකට තුවාල සිදු කොට කලහකාරී හා ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇති කරන්නට කරන ලද කුමන්ත්‍රනය විදේශවල සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අප සියළු දෙනා විසින් මහත් පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතු වේ. රජයේ දූෂණය හා අකාර්යක්ෂම පාලනය නිසා හට ගෙන තිබෙන ජනතා විරෝධයට…

Read More