මහජන බැංකු සිද්ධියේ සැබෑ තත්ත්වය රටට හෙළි කරන්න – ලංකා බැංකු සේවක සංගමය
අවදානමකට ලක්ව ඇති මහජන බැංකුවේ සැබෑ තත්ත්වය පිලිබඳව රජය වහාම රටේ ජනතාව දැනුවත් කළ යුතු බව ලංකා බැංකු සේවක සංගමය පවසයි. චීනය විසින් මෙරට මහජන බැංකුව අසාදු ලේඛනගත කිරිම සම්බන්ධයෙන් මේ වන විට රටේ ජනතාව මෙන්ම…