ගුවන්තොටුපලේ හෝටල් නිරෝධායන මාෆියාවට ඉඩ දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ සූදානමක් – රවි කුමුදේශ්
ගුවන්තොටුපලේදී පැය තුනක් ඇතුළත වාර්තා ලබාදිය හැකි පී.සී.ආර්. පරීක්ෂණය නතර කර යළිත් හෝටල් නිරෝධායන මාෆියාවට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉඩ ලබාදෙමින් සිටින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි. ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ බව කියා…