ගංවතුරින් බැටකන පකිස්ථානය
නවතම විදෙස්

ගංවතුරින් බැටකන පකිස්ථානය

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පකිස්ථානයට බලපා ඇති ගංවතුර තත්වට නිසා මිලියන 30 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. මෙම තත්වයමත එරට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…

අතුරු මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ජය
නවතම විදෙස්

අතුරු මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ජය

බලයෙන් නෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂය පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇත. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙය අග්‍රාමාත්‍ය ධුරය අහිමිවීමෙන් පසු ඉම්රාන් ලැබූ විශිෂ්ඨ ජයක් බවය. මැතිවරණය පැවැත්වූයේ පන්ජාබ්…

තේ පානය අඩු කරන ලෙස පාකිස්තාන රජය ජනතාවගෙන් ඉල්ලයි
නවතම විදෙස්

තේ පානය අඩු කරන ලෙස පාකිස්තාන රජය ජනතාවගෙන් ඉල්ලයි

තේ සහ කිරි තේ පානය අඩු කරන්නැයි පාකිස්තාන රජය එරට ජනතාවට පවසා ඇත. පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකින් බැටකන අතර, එරට විදේශ මුදල් සංචිත ඉතා වේගයෙන් අඩු වීමට පටන්ගෙන තිබේ. මේ හේතුව නිසා ආනයන…

ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගය යළි කැඳවේ..
නවතම විදෙස්

ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගය යළි කැඳවේ..

පකිස්ථාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07) බලරහිත කළේ ය. ඒ, පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව නියෝජ්‍ය කතානායකවරයා විසින් ඉවත දැමීමට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ය.…

පකිස්තාන අගමැතිගේ ජාතිය ඇමතීමට හමුදාවෙන් බාධා
නවතම විදෙස්

පකිස්තාන අගමැතිගේ ජාතිය ඇමතීමට හමුදාවෙන් බාධා

පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වී, විපක්ෂයේ දෝශාභියෝගයකට පවා මුහුණ දීමට සිදුවී සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජාතිය ඇමැතීමට සූදානමින් සිටියත්, පාකිස්තාන හමුදා ප්‍රධානීන් සහ ‘අයි.එස්.අයි.’ බුද්ධි අංශ ප්‍රධානීන් මැදිහත් වී එය වැළැක්වූ බව එරට මාධ්‍ය.…

පකිස්ථාන අගමැතිට විශ්වාසභංගයක්
නවතම විදෙස්

පකිස්ථාන අගමැතිට විශ්වාසභංගයක්

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. පකිස්ථානයේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් රට බරපතළ අර්බූදයකට ඇද දමා ඇතැයි, චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති මෙම විශ්වාස භංග…