ලංකාවට විදේශිය බලපෑම් පැමිණෙන තෙක් නොසිට තමන්ට හොඳම විසඳුම තීරණය කළයුතුයි.
ලංකාවේ යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතුව ඇතැයි ශ්‍රි ලාංකීය නෝර්වේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කම්සි ගුණරත්නම් මහත්මිය පවසා සිටියි. කම්සි මහත්මිය පහුගිය 13 දා පැවති මහ මැතිවරණයෙන් නෝර්වීජියානු ලේබර් පක්ෂ මන්ත්‍රීවරයාගෙන් තරඟ කර නෝර්වේජියානු පාර්ලිමේන්තුවට…