මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට යෝජනා සාකච්ඡා වේ!
නවතම

මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට යෝජනා සාකච්ඡා වේ!

කොට්ඨාස හා සමානුපාතික නියෝජනය ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ පැවතීම යෝග්‍ය බව දිවයිනේ ප්‍රධානතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. පැෆරල් සංවිධානය ඒ බව දැනුම් දී ඇත්තේ  මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ…