අවිධිමත් බන්ධනාගාර ක්‍රමවේදය තුල රැඳවියාගේ ඉරණම පිලිබඳ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා අයිතිය සමඟ කළ සංවාදයක් ඇසුරෙනි. බන්ධනාගාරය තුල සිටින රැදවියන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. ඒ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් හා දඬුවම් ලබන සිරකරුවන් ලෙසිනි. රක්ෂිත බන්ධනාගාර ගතවන පුද්ගලයෙකු නම් බන්ධනාගාර ගත කරන අවස්ථාවේදීම වදහිංසනයට ලක් වේ. එමෙන්ම අධිකරණයෙන් දඬුවම් නියම වී බන්ධනාගාර ගත කරන සිරකරුවාද බන්ධනාගාර ගත කරන අවස්ථාවේම වදහිංසනයට ලක් වේ. එසේ කෙරෙන්නේ බන්ධනාගාරය තුලට ඇතුලත් කිරිමට සිටින නිලධාරියාගෙනි. ” උඹේ නඩුව මොකද්ද? ” කියා විමසන ඔවුන් ඇඬුවත්, සිනාසුනත් කම්බුලට පහරක් දී යැවීම…
Read MoreTag: Mahara Prison
මනුෂ්‍යයින් අමනුෂ්‍යයින් කරන ලංකාවේ බන්ධනාගාර | Asela sampath | Senaka Perera
අවිධිමත් බන්ධනාගාර ක්‍රමවේදය තුල රැඳවියාගේ ඉරණම | Sudesh Nandimal
කොවිඩ් වසංගත සමයේ පුද්ගලයින්ට පොලිසියෙන් සිදුවන ප්‍රහාර වල ඉහළ යාමක්!
නිවසින් එළියට ගිය පමණින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නැති බවත් මන්ද මෙරට නීතිය අනුව ඔහු අපරාධයක් කර නොමැති නිසා බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, නීතිඥ රමණි මුත්තෙට්ටුවේගම මහත්මිය පවසයි. වසංගතයක් කියු සැණින් ජනතාව කලබලයට පත් වන බවත් එවන් අවස්ථා වලදී මානව හිමිකම් වලට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රහාර ඉතා දරුණු බව ඇය අවධාරණය කර සිටියි. වසංගතය පාලනය කිරීමට යැයි කියා බොහෝ විට මානව හිමිකම් සීමා කිරීමකට ලක් වන බවත් ඉන් වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ ගමනා ගමනය සීමා කිරීම බවද ඇය පවසයි. ඇඳිරි නීතිය/ සංචරණ සීමා වලින් අවසානයේ සිදු…
Read Moreබූස්ස හිරගෙදර ගැන අනතුරු ඇඟවීමක්!
මහර බන්ධනාගාරය තුළ සිදු කළ ආකාරයේ සමුහ ඝාතනයක් බුස්ස බන්ධනාගාරය තුළත් සිදු කිරීමේ උත්සාහයක් පවතින්නේදැයි සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් සැක මතු කර තිබේ. එම සැකය මතුවී ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පුද්ගලයන් රඳවා තබා ගැනීම සඳහා පාවිච්චි කළ බූස්ස බන්ධනාගාරය “දරුනු ගනයේ අපරාධකරුවන්” ලෙස හැඳිවෙන පිරිසක් සිර කොට තැබීමට යොදා ගැනීම සමගයි. “මේ උත්සාහ කරන්නෙත් මහර බන්ධනාගාරයේ වගේ රැඳවියෝ කුපිත කරලා විශාල රැදවියෝ පිරිසක් ඝාතනය කරන්නද කියලා අපිට සැකයක් මේ වෙන කොට මතුවෙලා තියනවා. ” බන්ධනාගාර තුළ සමුහ සාතන සම්බන්ධයෙන් පුර්වාදර්ශ කිහිපයක්ම පවතින බව සිරකරු අයිතිවාසිකම්…
Read Moreජිනීවා තත්ත්වය බැරෑරුම් – රමණි මුත්තෙට්ටුවේගම
මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියකු වූ නීතිඥ රමණි මුත්තේට්ටුවේගම මහත්මිය සමග පැවැත් වූ කතා බහක් ඇසුරිනි. අපේ රටේ මේ සිදුවන අතුරුදහන් කිරීම්, ඝාතන අපිට එදිනෙදා හොඳින් හුරු – පුරුදු සාමාන්‍ය තත්වයක් වෙලා. දැන් අලුතින් ඒ පිළිබඳ සොයා බැලීම් කරන්න නැවත වතාවක් රජය විසින් කොමිසමක් පත් කරලා තියෙනවා. මෙතෙක් කලක් ඇති වූ සිදුවීම් සහ ඒ පිළිබඳව පරීක්ෂණ කරපු ආකාරය බලනකොට මොනවද මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ? මුලින්ම කියන්න ඕනේ අවුරුදු ගණනාවක් අපි කතා කරමින් හිටියේ දණ්ඩ මුක්තිය (impunity) ගැනයි. අපි කිව්වේ අතුරුදහන්වීම පිළිබඳ තියන දණ්ඩ මුක්තිය නිසා මේක තවදුරටත් කරගෙන යනවා…
Read Moreවෙසක් පෝයට කලින් සිරකරු සමාලෝචන නීතිය යළි ගේනවා! – බන්ධනාගාර රාජ්‍ය ඇමති
වසර විස්සක කාලයකින් ක්‍රියාත්මක වී නොතිබුණු බන්ධනාගාර සිරකරු සමාලෝචන වැඩසටහන යළි බලාත්මක කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් ලොහාන් රත්වත්තේ මහතා පවසයි. නීතියක් වශයෙන් පවතින මෙම ක්‍රියාදාමය තුළින් මරණ දඬුවම හිමිව ඇති සිරකරුවන්ට ජීවිතාන්නත දක්වා සිරදඩුවම් ලබාදීමටත් ජීවිතාන්තය දක්වා සිරගත කර ඇති පිරිස් ඔවුන්ගේ කල් ක්‍රියාව අනුව වසර විස්සක සිරඳඩුවමකට සීමා කළ හැකි යැයි ගැටඹේ පැවැති විදේශ සේවා කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය. මහර බන්ධනාගාරයේ ගැටුම පිළිබඳව කළ විමර්ශන වාර්තාව තමන් අතට ලැබී…
Read Moreහිරගෙදර බුද්ධි නිලධාරීන්ට කැරලි මර්දන පුහුණුවක් දීමේ සැලසුම්!
කැරලි මර්දනය ඇතුළු “විශේෂිත රාජකාරි” වෙනුවෙන් බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. බන්ධනාගාරයේ දැනට ක්‍රියාත්මක වන බුද්ධි ඒකකය එම කාර්ය සදහා පමණක් සීමා නොවී, විශේෂ ගණයේ සිරකරුවන්/සැකකරුවන් ආරක්ෂා කිරීම, කැරැලි මර්දනය කිරීම, ආරක්ෂක රාජකාරි සිදු කිරීම වැනි කාර්ය සදහා ද යෙදවිය හැකි වන පරිදි ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව හදුනාගෙන ඇති බවයි රජය පවසන්නේ. ඒ අනුව සාමාන්‍ය බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරනු ලබන රාජකාරිවලට අමතරව හදුනාගත් විශේෂිත රාජකාරි පැවරීමට හැකි වන පරිදි දැනට ක්‍රියාත්මක වන බන්ධනාගාර බුද්ධි ඒකකය ” ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බලකාය ”…
Read Moreඅවම බලය කියා හිසට වෙඩි තියනවනම් අපි ෆේල් – නීතිඥ රමණි මුත්තේට්ටුවේගම
ඉස්සර ඇප නොදෙන්නේ බොහෝ දුලබ අවස්ථාවක බව අප සිතා සිටියත් දැන් ඇප ලබා දීම සිදු වන්නේ දුලබ අවස්ථාවක බවද මෙරට මහේස්ත්‍රාවරුන් සිතන්නේ ඇප දීම වරදක් බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරිය වූ නීතිඥ රමණි මුත්තේට්ටුවේගම මහත්මිය පවසයි. බන්ධනාගාර ලොකුම ප්රශ්නය ජනගහණය වැඩි වීම බවත්, ඊට මෙයද එක් හේතුවක් බව පෙන්වා දෙන ඇය පවසන්නේ මේ වන විට සති දෙකකට රක්ෂිත බන්ධනාගාර ගත වෙන සැකකරුවෙකුට කොවිඩ් ප්රශ්නය නිසා ඇප ලබා දුන්නත් ඔවුන්ගේ නිරෝධායන කාලය අවසන් වනතුරු බන්ධනාගාරයෙන් පිටතට පැමිණිය නොහැකි බවය. කොරෝනා පාවිච්චි කර රටම පාලනය කරන්න ඇතමුන් සිතා ඇතමුන්…
Read Moreඅධිකරණයෙන් ඇප දුන්නත් මහර රැඳවියන් නිදහස් කරන්නේ නැහැ – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
අධිකරණයෙන් ඇප මත මුදා හැරීමට නියෝග කළ රැඳවියන් මුදා නොහැර, විවිධ වංධහිංසාවන්ට ලක් කරමින් මහර බන්ධනාගාරය තුල රඳවාගෙන සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා පවසයි. එදා වසන් කරන්නට හැදු මහර බන්ධනාගාර කැරැල්ලේදී රැඳවියන් එකලොස් දෙනාම වෙඩි තියලා මරපු බවට පැහැදිවම තහවුරු වී ඇති බවත්, බන්ධනාගාර ඉහල පුටු දැන් උත්සහ කරන්නේ මෙය සාධාරණීකරණය කිරීමට බව ඔහු පවසයි. පොදු දේපල හානි කල බවට චෝදනා කරමින් මේ වන විට විශාල රැඳවියන් පිරිසකට නඩු පැවරීමකට සුදානම් වන බවත්, මේ අතර ඇප මත නිදහස්ව සිටි රැඳවියන් සිටින අතර…
Read More