මඩකලපුවේ මුල්ලිවයික්කාල් සමරු තැබූ දහයක් රිමාන්ඩ්
යුද්ධයෙන් මළවුන් සැමරීම නිසා අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කොට තිබේ. දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු ඉකුත් මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම…