මැතිවරණ නීතී ප්‍රතිසංස්කරණයට පිළිගත් දේශපාලන පක්ෂ 07 ක්!

Political parties recognized for reforming election laws

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව, ඒ සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාව වෙත ලැබී ඇති යෝජනා හා අදහස් සංඛ්‍යාව 115 ක් බව කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. පිළිගත් දේශපාලන පක්ෂ 07 කින් මේ වන විට යෝජනා ලැබී තිබෙන අතර, ලබන 15 වැනිදා දක්වා එම පක්ෂවලට යෝජනා ඉදිරිපත් කළ හැකි බව ඒ මහා පවසයි. එකී යෝජනා [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ  ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට යොමු කළ හැකිය. මැතිවරණ හා ජන්ද විමසීම්  නීති ප්‍රතිසංස්කරණට…

Read More

පළාත් සභා ඡන්දෙට පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක්!

Provincial Council Election paffrel

එළැඹෙන පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක් 09 පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීමේ කමිටුව වෙත භාර දී ඇත. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මෙම යෝජනාවලිය අද එහි ලේකම්වරයා වෙත භාර දී ඇත. එම යෝජනාවලියෙන් පසුගිය වසර 3ක අත්දැකීම් සැළකිල්ලට ගෙන පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීම පිළිබඳව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයටත්, විෂයභාර අමාත්‍යවරයාටත් ප්‍රසාදය පළ කරමින් පහත කරුණු සඳහන් කර ඇත. සංශෝධනයේ පදනම ලෙස සැළකිය යුතු නොඑසේනම් නොසළකා නොහැරිය යුතු ප්‍රධාන කරුණු   ■          සමානුපාතික…

Read More

නව පළාත් පාලන ඡන්ද ක්‍රමයක් ගැන අදහස් හා යෝජනා කැඳවීම දීර්ඝ කරන්න – ෆැපරල්

PAFFREL local government elections sri lanka

නව පළාත් පාලන ඡන්ද විමසීම් ක්‍රමයක් සඳහා අදහස් හා යෝජනා ලබා දීමේ කාල සීමාව දීර්ඝ කරන ලෙස ෆැපරල් සංවිධානය විසින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත ලිපියක් යවා ඇත. ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුක්තව යවා ඇති මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මගින් සංශෝධිත 262 අධිකාරය වූ පළාත් පාලන ඡන්ද විමසීම් ආඥාපනත යටතේ හඳුන්වා දෙන ලද මිශ්‍ර සාමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කර නව…

Read More