ගුරු විදුහල්පති ගැටලු විසඳීමට ආණ්ඩුව පමා කරනවා – ජෝශප් ස්ටාර්ලින්
හතළිස් තුන් ලක්ෂයක් සිසුන්ගේ අධ්‍යාපනයට පාඩුවක් වන්නේ ආණ්ඩුව ගුරු -විදුහල්පති ගැටළු විසඳීම කල් දැමීම නිසා බව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති චෝදනා කරයි. ``කැබිනට් මණ්ඩලයට යොමු කළ ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා පිලිබඳ ඇමැති අනු…