බැසිල්ගෙන් සහන මල්ලක්, ඖෂධ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බදු ඉවතට.
නවතම

බැසිල්ගෙන් සහන මල්ලක්, ඖෂධ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බදු ඉවතට.

රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කරඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරයි. සමෘද්ධි ලාභීන්ට දැනට ලබාදෙන රුපියල් රු.3500 දීමනාව සඳහා තවත් රුපියල් 1000ක අතිරේක මුදලක් එකතුකිරීමටත් යෝජනා…

බැසිල් ලංකාවට, කැබිනට් සංශෝධනය ගැන කතා!
නවතම

බැසිල් ලංකාවට, කැබිනට් සංශෝධනය ගැන කතා!

අද (01) උදෑසන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට පැමිණ ඇතැයි වාර්තා වෙයි. අයවැය සම්මතවී පාර්ලිමේන්තුව වාරාවසාන කළ පසුව ඔහු සිය රටවන ඇමරිකාව වෙත සති තුනක කාලයක් සඳහා පිටත්ව ගිය අතර ඒ සමග කැබිනට් සංශෝධනය…

මේ අණ්ඩුව දූෂිතයි IMF ගියාට වැඩක් නෑ, මෛත්‍රීපාල නොකියා කියයි!
නවතම

මේ අණ්ඩුව දූෂිතයි IMF ගියාට වැඩක් නෑ, මෛත්‍රීපාල නොකියා කියයි!

"IMF එක ණය ආධාර දෙන්න කළින් බලන්නේ ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද ? ඒ රටේ මානව හිමිකම් රැකෙනවාද ? ඒ රටේ නීතිය හා සාමය අපක්ෂපාතීද ? ඒ රටේ අධිකරණය ස්වාධීනද ? ඒ රටේ පොලිසිය ස්වාධීනද ?…

බැසිල්ට අගමැතිකම, ශෂේන්ද්‍රටත් කැබිනට් ඇමතිකමක්!
නවතම

බැසිල්ට අගමැතිකම, ශෂේන්ද්‍රටත් කැබිනට් ඇමතිකමක්!

ඇමරිකාවේ සිට පැමිණෙන්න නියමිත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීළඟ පාර්ලිමේන්තුව පටන් ගන්නට ප්‍රථම අගමැති ධුරයේ දිවුරුම් දීමට බොහෝදුරට ඉඩ ඇති බවත් ඒ සමග කැබිනට් සංශෝධනයක් සිදුවෙනු ඇති බවද වාර්තා වෙයි. මීළඟ කැබිනට් සංශෝධනයේදී ශෂේන්ද්‍ර…

මෝඩ රාජපක්ෂලා, රට කඩා වැටෙනකම් IMF යන්නේ නෑ
නවතම

මෝඩ රාජපක්ෂලා, රට කඩා වැටෙනකම් IMF යන්නේ නෑ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් වර්තමාන ආර්ථික අර්බූදයට විසඳුමක් සොයාගත යුතු උවත් ආණ්ඩුවේ ලොක්කන් රට කඩාගෙන වැටෙනකම් IMF වෙත නොයන බවක් පෙනෙන්නට තිබෙන බව ශ්‍රීලනීපයේ ජේෂ්ඨයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. රටේ ආර්ථිකය හෝ…

බැසිල් අගමැතිවූ පසු ලංකා සිතියම අතුරුදහන්!
නවතම

බැසිල් අගමැතිවූ පසු ලංකා සිතියම අතුරුදහන්!

ඇත්තටම අපේ රටේ ඊළඟ අගමැති කවුද? මේ කියන්නේ 2024 ඡන්දයෙන් පත්වෙන අගමැති ගැන නෙවෙයි. 2022 අවුරුද්දේ පළවෙනි කාර්තුවේ පත්වෙන්න අගමැති ගැන. ඒ සම්බන්ධව සාකච්ඡාවක් දැන් රටේ තියනවා. ඇත්තටම මේවා ඕපපාතික පහල වෙන කථා නෙවෙයි. බොහොම…

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට යනවා ද? ආණ්ඩුව තාම වැනෙන ප්‍රතිපත්තියක
නවතම

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට යනවා ද? ආණ්ඩුව තාම වැනෙන ප්‍රතිපත්තියක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් බැහැරව සිටින පසුබිමක පසුගිය 13 දා රාත්‍රියේ කැබිනට් හමුව පැවතී ඇති අතර එහිදී වර්තමාන ආර්ථික අර්බූදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වෙත යන්නේ දැයි සාකච්ඡා වුණත් අවසන් තීරණයක් නොගෙනම එම සාකච්ඡාව…